කිසිම ප්ලෑන් එකක් නැතුව ඉන්නේ😣😣 Bank eke podi ganak tynawa echarai:confused:
Aluth Eka Well-known member Apr 12, 2016 7,321 10,634 113 Apr 25, 2022 #1 කිසිම ප්ලෑන් එකක් නැතුව ඉන්නේ Bank eke podi ganak tynawa echarai Reactions: sami_boy, Dr Sue, JokerFan and 5 others
inspiron Well-known member May 27, 2014 24,987 17,622 113 Nowhere Apr 25, 2022 #2 Reactions: ElaBaba, sakilla, buddikagayan and 25 others
earthling Well-known member Jun 15, 2006 5,873 5,132 113 Apr 25, 2022 #3 අද සබන් කෑලි 20ක් ගත්තා Reactions: amila_mp, rumesh.fbi, sirimal1 and 14 others
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Apr 25, 2022 #4 Hopeless Reactions: JokerFan, Quick_Silver, Ryan08 and 1 other person
miyuru4u Well-known member Jan 18, 2007 31,898 10,495 113 In the eyes of my girl Apr 25, 2022 #5 මෙහෙම දැකපු 4 වෙනි ත්රෙඩ් එක Reactions: Ryan08 and Idias
Sen-lu Well-known member Mar 13, 2019 13,722 34,224 113 In the Dark Tranquillity at the Midway Through ∞ Apr 25, 2022 #6 හොඳට කාල ඔටුව වගේ තෙල්මන්ද හදාගන්න තමයි ඉන්නෙ. Reactions: offbeat, Ryan08, ara88 and 3 others
Hydra Well-known member Apr 11, 2022 1,070 1,787 113 Valhalla Apr 25, 2022 #7 horasalli achchu gahanna or bankuwak kadanna thamai
supunroxy Well-known member Jan 4, 2014 1,596 3,391 113 Madamulana Walawwa Apr 25, 2022 #8 Hal- 1Ton thiyenwa store karala (Wel Akkara 10k aran damma thawa) Nuwara eliyen elawalu kotu 5k aran damma Nuclear power plant ekak gahagatta podiyata Trinco thel akaraya Gammanpilata salli dila aragatta Beheth aulak ne singa yanwa one unoth private jet eke Kiri/Mas walata farm ekak dagatta Internet walata starlink gatta Aulakma ne dan sape inda thiyenne Reactions: Tz4400, SupiriKollek, Quick_Silver and 11 others
Hal- 1Ton thiyenwa store karala (Wel Akkara 10k aran damma thawa) Nuwara eliyen elawalu kotu 5k aran damma Nuclear power plant ekak gahagatta podiyata Trinco thel akaraya Gammanpilata salli dila aragatta Beheth aulak ne singa yanwa one unoth private jet eke Kiri/Mas walata farm ekak dagatta Internet walata starlink gatta Aulakma ne dan sape inda thiyenne
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Apr 25, 2022 #9 එච්චර දුක් විදින්න බෑ බන් දැන් උපරිම ආතල් එකේ ඉන්නවා බැරි නම් චුත වෙලා යනවා Reactions: Dr Sue, JokerFan, Quick_Silver and 3 others
redundent Well-known member Jun 7, 2016 4,990 3,502 113 Budapast Apr 25, 2022 #10 maam nam Durex condems tikakui , lubricents tikakui gattha mokada kopu nathi unoth gahaal hamarai... Ganita pad pkt tikakuth gattha .] nathan owa hoyanna gihama mala paninawa ------ Post added on Apr 25, 2022 at 2:03 PM Reactions: MangoPearsApple and johnferna678
maam nam Durex condems tikakui , lubricents tikakui gattha mokada kopu nathi unoth gahaal hamarai... Ganita pad pkt tikakuth gattha .] nathan owa hoyanna gihama mala paninawa ------ Post added on Apr 25, 2022 at 2:03 PM
PHBhagya Well-known member Feb 26, 2020 25,164 3 118,940 113 Gampaha Apr 25, 2022 #11 වැල යන අත බලල මැස්ස ගහනව.... පොඩි අවුලකට තියෙන්නෙ, මැස්ස ගහන්න ලී ඳඬු සහ ලණු කැරලි වල හිඟයක් තියෙනව... Reactions: Rankira, ElaBaba, NRTG and 2 others
වැල යන අත බලල මැස්ස ගහනව.... පොඩි අවුලකට තියෙන්නෙ, මැස්ස ගහන්න ලී ඳඬු සහ ලණු කැරලි වල හිඟයක් තියෙනව...
V Valar Morghulis Well-known member May 17, 2019 178 300 63 බ්රවොස් Apr 25, 2022 #12 සල්ලී වලින් 2.5m වගේ තියෙනව හදිස්සියේ ගන්න. අනික්වා දේපල. හැබැයි ඉතින් සල්ලි තිබුනට බඩු නෑ ඉස්සරහට Reactions: ElaBaba, ChoronaSottiya, Ryan08 and 1 other person
K kingcapton Well-known member Sep 28, 2012 5,388 6,554 113 Apr 25, 2022 #13 මෙච්චර කල් හිටියා වගේ ඔන්න ඔහෙ ඉමු. ලබා උපන් හැටි නේ. බිස්නස් කාරයෝ ටික එකතු වෙන ඩොලර් ටික වැඩි ගණනක් දීලා අරගෙන ඕනෑම ගණනකට විකුනන්න පුළුවන් බඩු ටිකක් ගෙනැල්ලා අපිට කෙළින්න ලෑස්ති වෙනවා ඒ මදෑ. Last edited: Apr 25, 2022 Reactions: Tyrion Lannister and Dr Sue
මෙච්චර කල් හිටියා වගේ ඔන්න ඔහෙ ඉමු. ලබා උපන් හැටි නේ. බිස්නස් කාරයෝ ටික එකතු වෙන ඩොලර් ටික වැඩි ගණනක් දීලා අරගෙන ඕනෑම ගණනකට විකුනන්න පුළුවන් බඩු ටිකක් ගෙනැල්ලා අපිට කෙළින්න ලෑස්ති වෙනවා ඒ මදෑ.
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Apr 25, 2022 #14 Hari haman plan ekak Naha. Of
Emios Well-known member Dec 10, 2009 75,656 68,000 113 Apr 25, 2022 #15 Plan eka nan hrithik wage body eka hadaganna eka kannath nethi eke Reactions: sumane20
acryan Well-known member Oct 11, 2012 9,684 9,334 113 Apr 25, 2022 #17 kanna bonna thama ona ithin. salli thibath ganna nathnam monawa karannada bung Current- power banks, inverter ekath ekka 3,4 hours adinana puluwan. fuel- no option Reactions: johnferna678
kanna bonna thama ona ithin. salli thibath ganna nathnam monawa karannada bung Current- power banks, inverter ekath ekka 3,4 hours adinana puluwan. fuel- no option
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,625 100,880 113 Apr 25, 2022 #18 ප්ලෑන් නන් ලොකුවට නෑ රුපියල් වැඩ අඩු කරල ඩොලර් ජොබ් වැඩි කරා Reactions: pjgprabath
S scorpion MW Well-known member Dec 9, 2014 10,365 6,785 113 හෙල බිමේ Apr 25, 2022 #19 සොරී වෙනවා බං ඔක්කෝටම.. හැමොටම හාල් පොලිමක ඉන්න වෙයි. තෙල් පෝලිමේ නැති වෙයි