ඉදිරියට එන අමාරු කාලෙට උබලගෙ ලෑස්තිය කොහමද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    තරු තියෙන්නෙ හඳට වඩා දුරින් යකෝ..
    අමෝ අමෝ .... මල්ලි ගැඹුරටම කිමිදිලා , සත්‍ය හොයනවා..ඒ්ත් උඹ දන්නේ නෑ ..උන් උඹට හොරෙන් උඹේ දේවල් කොච්චර කොල්ල කාලද කියලා...අනේ ! උඹට ඒ්කත් හොයාගන්න පුලුවන් උනානාම්...උඹත් රජෙකි පුතුනේ !
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,914
    113
    Colombo
    අමෝ අමෝ .... මල්ලි ගැඹුරටම කිමිදිලා , සත්‍ය හොයනවා..ඒ්ත් උඹ දන්නේ නෑ ..උන් උඹට හොරෙන් උඹේ දේවල් කොච්චර කොල්ල කාලද කියලා...අනේ ! උඹට ඒ්කත් හොයාගන්න පුලුවන් උනානාම්...උඹත් රජෙකි පුතුනේ !

    :eek:
     
    • Haha
    Reactions: Shamal3001

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අමෝ අමෝ .... මල්ලි ගැඹුරටම කිමිදිලා , සත්‍ය හොයනවා..ඒ්ත් උඹ දන්නේ නෑ ..උන් උඹට හොරෙන් උඹේ දේවල් කොච්චර කොල්ල කාලද කියලා...අනේ ! උඹට ඒ්කත් හොයාගන්න පුලුවන් උනානාම්...උඹත් රජෙකි පුතුනේ !

    අමෝ අමෝ කියන්නෙ මොකක්ද??/කවුද???
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඊයෙ 18,000.00 ක සබන් ගෙනාවෙ මම.
    1650945490471.png
     
    • Like
    • Haha
    Reactions: dilann and dmsupun

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    අපිනම් කොහොමහරි සර්වයිව් වෙන්න පුළුවන් ,
    පොඩි එකෙක් ඉන්නවා මාස හතයි, හදිස්සියකට උණක් ගත්තොත් පැනඩෝල් සිරප් එකක්වත් නෑ ගන්න, පොඩි එකා ගැන තමයි බය
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අපිනම් කොහොමහරි සර්වයිව් වෙන්න පුළුවන් ,
    පොඩි එකෙක් ඉන්නවා මාස හතයි, හදිස්සියකට උණක් ගත්තොත් පැනඩෝල් සිරප් එකක්වත් නෑ ගන්න, පොඩි එකා ගැන තමයි බය

    ළඟදි ගියපු සුපර්මාර්කට් හැමඑකකම පැනඩෝල් සිරප් නම් තිබ්බා. පාමසි වල පැනඩෝල් පෙතිත් තියෙනවා. පොඩි එකාට බෝතලයක් ගනින්.
     
    • Like
    Reactions: sami_boy

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සබං කැට 5ක් ගෙනවා ගනං යන්ඩ කලින් මොනා කරන්නත් නාලා කරලා නලුවා වගේ ඉන්ඩ එපැයි 😫 මේක මචං මට හිතන්නේ තව මාස හයකිං වගේ විස⁣ඳෙයි කියන්ඩ බෑ ඒත් බලමු
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,366
    5,494
    113
    Panadura
    පොඩි කරත්තයක් හදනවා. පුත්තලම කල්පිටිය පැත්තෙන් නිදැල්ලේ ඉන්න බූරුවෙක් අල්ලාගෙන අවොත් කේස් එකක් යයිද?
     
    • Haha
    • Like
    Reactions: Tz4400 and Die-hard

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    electricity ekat gedara,
    gas ut gedara
    elawalu tikath gedara
    pus cycle 5k ready (battery assist gahanna inne) ekat hari
    kohomath herbal , anguru powder tama madinne
    soap aulakut na, ekat gedarama karaganna inne
    wada karannet gedara
    internet line eka tama kachal eka. ekat star link wage ganna puluwan nam ekat karala
    waturat gedara

    loku scene ekak na itin. rata onit na, aanduwak kohomat oni na. apima karagannawa

    #palanakimainagedara #gotapalagedara #gotagohome2022
     
    • Love
    Reactions: leeroxxroxx