ඉදිරියට එන සාගත සමය (දුර්භික්ෂය) සැපට ගෙවමු.

gepa

Well-known member
  • පරිප්පු කිලෝ 30ක් විතර දැම්ම මිලට අරන් තියාගන්න..අවුරුද්දකට එක්සොපයර් පුලුවන්ද මන්දා...

    ලොකු බූගත තෙල් ගබඩා කරන එකක් හදාලා විටෙන් විටේ ගැලුන් වලට තෙල් අරන් ඕකට පුරවන්ඩ

    හාල්මැස්සෝ කීරමින් වගේ කරවල ලොරියක් කෙලින්ම බස්ස ගන්නවා ගෙදෙට්ට.

    තව ඉතිම් ග්ලූකෝස් වගේ එව්වා ටිකක් ස්ටොක් කරන්වා..

    රට වටේ මුහුද හන්දා මාලු නම් තියෙයි.. කුකුල්ලුන්ට කන කෑම ගෙන්නන්නේ නැති වෙනකොට ඒ කර්මාන්තෙත් කෙලවෙලා යයි..
     
    • Like
    Reactions: wqe123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,917
    113
    පරිප්පු කිලෝ 30ක් විතර දැම්ම මිලට අරන් තියාගන්න..අවුරුද්දකට එක්සොපයර් පුලුවන්ද මන්දා...

    ලොකු බූගත තෙල් ගබඩා කරන එකක් හදාලා විටෙන් විටේ ගැලුන් වලට තෙල් අරන් ඕකට පුරවන්ඩ

    හාල්මැස්සෝ කීරමින් වගේ කරවල ලොරියක් කෙලින්ම බස්ස ගන්නවා ගෙදෙට්ට.

    තව ඉතිම් ග්ලූකෝස් වගේ එව්වා ටිකක් ස්ටොක් කරන්වා..

    රට වටේ මුහුද හන්දා මාලු නම් තියෙයි.. කුකුල්ලුන්ට කන කෑම ගෙන්නන්නේ නැති වෙනකොට ඒ කර්මාන්තෙත් කෙලවෙලා යයි..
    තුවක්කු හතරපහකුත් අරගෙනම හිටපන්. ඔය ලෙවල් එකට ගියොත් අනිවා උබේ ගෙදර කෙලින්ම ලොකු ටාර්ගට් එකක් වෙයි වටේ පිටේ ඉන්න හොරුන්ට
     
    • Like
    Reactions: BadBlueGenius

    gepa

    Well-known member
  • තුවක්කු හතරපහකුත් අරගෙනම හිටපන්. ඔය ලෙවල් එකට ගියොත් අනිවා උබේ ගෙදර කෙලින්ම ලොකු ටාර්ගට් එකක් වෙයි වටේ පිටේ ඉන්න හොරුන්ට
    කොහොමත් පුතේ තව ටික දවසක් යනකොට මිනිස්සුන්ගේ අතේ සල්ලි නැතුව හොරු වැහි වහන සීන් එකක් තියෙන්නේ.. කෝකටත් සී සී ටී වී කැමර පද්දතියක් සහ එලාම් එකක් හයි කරන්ඩ වෙනවා..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,917
    113
    කොහොමත් පුතේ තව ටික දවසක් යනකොට මිනිස්සුන්ගේ අතේ සල්ලි නැතුව හොරු වැහි වහන සීන් එකක් තියෙන්නේ.. කෝකටත් සී සී ටී වී කැමර පද්දතියක් සහ එලාම් එකක් හයි කරන්ඩ වෙනවා..
    දැනටත් එෆ්බී එකේ දවසට තුනහතරක් හොරු සීන් ශෙයාර් වෙනව. :(:(
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    මන් කියුවෙ කෙසෙල් කැන් කැපුවට පස්සෙ 😀


    සිරාවට බන් අපෙ එකාට චිකන් කිලො 3-4 ඔනෙ සතියට
    අපි චිකන් කන්නෙ දැන් මසෙට දවස් 2-3ක් ඒත් බල්ලට දිනපතා දෙනවා 🙄
    ------ Post added on Dec 22, 2021 at 2:15 AM
    වැඩිය චිකන් දෙන්න එපා බන් රෑශ් එනව බල්ලන්ගෙ. අපේ ගෙදර හරක කන්නෙත් නෑ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    වෙල්වල හැදෙන්නෙ හබරල අල කන්න පුලුවන්ද බන්??
    හැම වර්ගෙම කන්න බෑ මචන්
    වෙල් වල හැදෙන සමහර වර්ග තියනවා අල කන්න බැහැ නමුත් දලු උයලා කන්න පුලුවන්,
    තව වර්ගයක් තියනවා ගහ වගේ උඩට මහ විසාල ගස් හැදෙන, ඒව ඌරෙක්වත් කන්නෙ නැහැ ගෑවුනු තැන කසනවා පැයක් විතර යනකල් නයි හබරල කියලා කියන්නෙ
    මගේ අත්දැකීමෙ හැටියට නම් කන්න පුලුවන් හබරල(ගහල අල) එහෙම නිකන් හැදෙන්න නැහැ, අපේ වෙල් වල හබරල තියනවා අල කන්න පුලුවන් ඒව නිකන් හැදිලා තියනවා දැකලා නැහැ

    ලොකු බූගත තෙල් ගබඩා කරන එකක් හදාලා විටෙන් විටේ ගැලුන් වලට තෙල් අරන් ඕකට පුරවන්ඩ

    දැන් තියන තෙල් වලට එක්ස්පයරේශන් ටයිම් එකක් තියනවා නේද
    ගොඩක් කල් තියා ගන්න බැහැ මම දන්න විදියට
    දැන් සමහර වෙලාවට තියන තෙල් බොර තෙල් වලින් ගනිපු ඒව නොවෙන්න පුලුවන්, අර ශෙල් ඔයිල් කියලා කෙමිකල් ප්‍රොසෙස් එකකින් ගන්න තෙල් තියෙන්න පුලුවන් ඒව ගොඩක් කල් තියා ගන්න බැහැ (මම අහල තියන විදියට)
    අනික ශෙඩ් එකක් නෙමයි නම් ගෙදරක තෙල් තියාගන්න පුලුවන් ප්‍රමානයක් තියනවා ඊට වඩා තියා ගන්න එක නීති විරෝධියි දන්න විදියට
     
    • Like
    Reactions: animation

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    තෙල් / පොහොර නැතුව බෝංචි වගේ එකක් ලේසියෙන් වවන්න බෑ බන්. ඔන්න මෑ කරල් වගේ එකක් නම් පුළුවන්. ඒත් මට නම් බෝංචි කනකොට එන මෙව්වා එක කිසි විදියකින් මෑ කරල් වලින් එන්නේ නෑ.
    මට ඕකෙ අනිත් පැත්ත. මෑ කරල් කනකොට එන ටේස්ට් එක ජීවිතේට බෝංචි වලින් එන්නෙ නෑ :P
     
    • Like
    Reactions: mr.Z

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    1 මේ දවස් වල කතුරු මුරුංගා මල් හෝ ගාලා බ්මට වැටිලා තියෙනවා. ඒවා එකතු කරන් ඇවිල්ලා චට්නි හදල බෝතල් වල දාලා තියෙනවා. අවුරුදු 100ක් ගියත් නරක් වෙන්නෙ නෑ.

    මේස හැඳි දෙක තුනකින් බඩ පිරෙනවා.

    2 කොස් ගස් යට ගෙඩි වැටිලා තියෙනවා අම්බානක. ගොඩක් ඒවා වඳුරෝ කාලා බිමට හලපුවා.

    ඒවායේ ඇට එකතු කොරල අව්වෙ වේලනවා. ඒවා ඉබේම පිටි වෙනවා. ඒවා බෝතල් වල දාල තියන් ඉන්නවා.

    එයින් මේස හැඳි දෙකක් ඇති එක වේලකට බඩ පිරෙන්න.

    3 පරණ උයපු බත් අව්වෙ වේලලා පිටි කරල බෝතලේට දාලා තියාගන්නවා.

    පොල් කිරි එක්ක උණු කරල බිව්වාම බඩ පිරෙනවා.

    4 මුදවපු මීකිරි කල් ඉකුත් වෙන්න ලංවෙනකොට විසි නොකර කපු රෙද්දක එල්ලලා වේලෙන්න අරින්න. තෙත හිඳෙන්න තියන්න

    මොසරැල්ලා පරාදයි ඒකට.

    ----------------------------------------------

    බල්ලන්ට පූසන්ට

    හාල්මැස්සො කරෝල තොග කඩවල බඩු ගේන කොට ගෝනි වල ඉතුරු වෙනවා කැඩිච්ච හාල්මැස්සො සහ කරෝල කෑලි.

    කඩේ උන් ඒවා එකතු කරලා විකුණනවා පට්ට ලාබෙට.

    ඒවා ගෙනල්ලා අව්වෙ වේලලා කුඩු කර ගන්න.

    පූසෙක්ට දෙනවා නම් අර කුඩු වලින් තේ හැන්දක් උණු බත් වලට කළවම් කරල දෙන්න.

    බල්ලෙක්ට නම් තේ හැදි 3ක් හෝ මේස හැන්දක්.

    බත් ඇටයක් ඉතුරු නොකර කයි.

    ------------------------------------------------------

    උඹලාගෙ අයිඩියාස් කොටන් යමන් බලන්න.
    Town වල ජිවත් වෙන අයට
    -Vertical farming
    -Roof top farming
    පස් දාන්න බැරිනම් කොහුබත් කැට/rock wool තියෙනවා