මන් කියුවෙ කෙසෙල් කැන් කැපුවට පස්සෙඅපේ එවුන් කෙහෙල් ගස් වඳ කරාවි.![]()
සිරාවට බන් අපෙ එකාට චිකන් කිලො 3-4 ඔනෙ සතියටගෙදර අය බඩගින්නෙ ඉදියත් බල්ලන්ට කන්න දෙන්න alternative එකක් හොයන්න වෙනව.මාලු නැති උනොත් අනාතයි.
අපි චිකන් කන්නෙ දැන් මසෙට දවස් 2-3ක් ඒත් බල්ලට දිනපතා දෙනවා
------ Post added on Dec 22, 2021 at 2:15 AM
Last edited: