Ammo hutto ohomma wahaleth arinna puluwn una nm ara seat eke idan oluwath eliye daan yanna thibba
අතීතයට සැහෙන්න ආස මිනිස්සුනේ... හිතන්නෙත් අතීතය ගැනමනේ.ලංකාව කාලෙත් එක්ක එන්න එන්න පස්සට යන විදිහක් තමයි පෙන්නෙ නම්.
![]()
![]()
හෙළයො ෆැන් හොරකම් කරනවා, අලුතෙන් ආපු කොච්චි වලට එක වුනෙමේ ලොරි චැසි බස් එකෙන් එහාට අපිට හිතන්නම බැරිද? අඩුමගානෙ ෆෑන් එකක් වත් තියෙන බස් එකක්. අපි ඉන්න රටේ උනුසුම් රටක්. ඒ ගැනවත් හිතලා අඩුම ගානේ අපි එතනට යන්න ඕන..
මේකෙ සීට් ගහපු විදිය නිකං විකාරයි වගේ.
හෙළයො ෆැන් හොරකම් කරනවා, අලුතෙන් ආපු කොච්චි වලට එක වුනෙ
නිකමට හිතහන් බ්රේක් එකක් ගැහුවම මේ වහලේ ගෑවී ගෑවී පිටිපස්සෙ රෝදෙ උඩ සීට් වල යන එකෙක්ට වෙන දේ
සැප බස් වල යන්න කලින්, ඒවයේ යන්න 3 ගුනයක් ගෙවන්න ලෑස්ස්තිද? ඔය සැප බස් ඉල්ල්න උන්ගෙන් ඔය ප්‍රශ්නෙ අහල බලන්න. උන්ට සැපට යන්නත් ඕන, ගෙවන්නත් බෑ.

