ඉදිරියේදී එන්නට නියමිත low floor සැප බස් රථ

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,054
    1,166
    113
    ලංකාව කාලෙත් එක්ක එන්න එන්න පස්සට යන විදිහක් තමයි පෙන්නෙ නම්. 😐😑

    51058291071_cfab0edfa4_b.jpg


    CTB_Mercedes-Benz_Voll_bodied_CLASSIC_OLD_BUS_NUWARA_SLTB_KANDY_SOUTH_KS_KANDY_LANGMA_SRI_LANKA_TRANSPORT_BOARD_OP312.jpg
    Mewath lorry chassis thama
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,276
    34,929
    113
    ලෝ ෆ්ලෝ රෙද්දවල් වලට කලින් තියෙන බස් ටික නිසි ක්‍රමවේදයකට ධාවනයේ යෙදවිය යුතුයි.
    ස්වයං රැකියා බස් සේවා වෙනුවට බස් කොම්පැනි වලට පමනක් රූට් පර්මිට් දිය යුතුයි
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මෙහෙ ඉන්න බස් පිස්සෝ යන යෑමට ඔය බස් බල යන උන්ගේ ඔලු ලෙෆ්ට්
    සීට් බෙල්ට් වත් නැහැ නේද
    හොද බ්රේක් පාරක් ගැහුවොත් අර උඩ සීට් වල යන උන්ගේ පුකත් ලෙෆ්ට්
    මුන් මෙහෙම බස් ගෙන්වන්නේ කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතිවද
     

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    අපෝ බන් මොක්ද්ද ඒ කරල තියන විලිලැජ්ජා නැති වැඩේ රෝද උඩ seat 2 වහලෙ උඩම හයි කරන්න තිබ්බේ.
    Owa design karana ewnta trkd koded.
    Driverslt nm hoda wangu wl ehemt kelagen yay twt bus ekm pat wela hinda.
     
    • Like
    Reactions: zid2021

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    මේ ටික ෆේස්බුක් එකෙත් දැක්කා. පිටී පස්සේ සීට් ටිකයි, ඩ්‍රයිවර් සීට් එකටපස්සේ තියන සීට් එකයි ගොඩක් උස්සලා තියෙන්නේ ඇයි.
     
    • Haha
    Reactions: monson

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,703
    2,568
    113
    නිධානයක් උඩ
    මේ ටික ෆේස්බුක් එකෙත් දැක්කා. පිටී පස්සේ සීට් ටිකයි, ඩ්‍රයිවර් සීට් එකටපස්සේ තියන සීට් එකයි ගොඩක් උස්සලා තියෙන්නේ ඇයි.
    බංකුවක් අරං යන්න වෙන්නෙ.
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    880
    1,766
    93
    Traffic එක අඩු කරන ඕනනම් සැප බස් දාන්නම වෙනවා, ඒකෙ කතා දෙකක් නෑ. විශේෂයෙන්ම කොළබ. හුගක් අය Bus එකේ දාඩිය දාගෙන යන්න අකමැතිකමටම Uber / Pick me එකක් දාගෙන යනවා. මුලින් සාමාන්යය බස් එක්ක A/C බස් දාන්න ඕන. හැබැයි ක්‍රමානුකූලව සාමාන්යය බස් ටික අඩු කරන්න ඕන. හැබැයි මේ වැඩේ හැම නගරයකටම ප්‍රායෝගික නෑ. කොළබ නම් වැඩේ වෙයි හරියට. මේ වැඩෙන් Encourage වෙන්නේ Personal Vehicles / Taxi වලින් එන අය අඩු කරන එක. එතකොට යම්තාක් දුරට Traffic එක අඩු වෙයි.

    චන්ද්‍රිකා ගේ කාලේ A/C කරපු බස් CTB එකෙන් දැම්මා 176/112 රූට් එකේ. කොටුව ඉඳන් 112 රූට් එකේ නුගේගොඩට ගිහිල්ලා එහෙන් 176 රූට් එකේ ආයේ මරදාන හරහා කොටුවට යන්න. Latec බොඩියට benz චැසියයි එන්ජිමයි තියපු බස් දිව්වේ. මට මතක විදිහට ටිකට් එක කොහේ ගියත් 20යි. ඒ කාලේ නොර්මල් ටිකට් පටන් ගත්තේ රුපියල් 2ට වගේ.

    බලු බල්ලෙක් වත් ඒ බස් වලට නැග්ගෙ නෑ. අන්තිමට A/C ගලවලා නොර්මල් දිව්වා.
     
    • Like
    Reactions: Yin And Yang

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    උස සීට් එක උඩ වාඩිවෙන්න දෙන්නේ බැල්කනි ටිකට් ගත්ත උන් විතරයි. බොක්ස් ගත්ත උන් තමා ඩ්‍රයිවින් සීට් ඒක තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    චන්ද්‍රිකා ගේ කාලේ A/C කරපු බස් CTB එකෙන් දැම්මා 176/112 රූට් එකේ. කොටුව ඉඳන් 112 රූට් එකේ නුගේගොඩට ගිහිල්ලා එහෙන් 176 රූට් එකේ ආයේ මරදාන හරහා කොටුවට යන්න. Latec බොඩියට benz චැසියයි එන්ජිමයි තියපු බස් දිව්වේ. මට මතක විදිහට ටිකට් එක කොහේ ගියත් 20යි. ඒ කාලේ නොර්මල් ටිකට් පටන් ගත්තේ රුපියල් 2ට වගේ.

    බලු බල්ලෙක් වත් ඒ බස් වලට නැග්ගෙ නෑ. අන්තිමට A/C ගලවලා නොර්මල් දිව්වා.

    මෙහෙමයි, මේ වගේ වැඩක් කරද්දි, Research එකක් කරන්න ඕන, මොන පැති වලටද මෙක ඵළදායි වෙන්නෙ කියලා. අනිත් එක තමා හරියට ඔවා දිව්වද කියන එකෙ ප්‍රස්නෙකුත් තියෙනවා. හැබැයි එදාට වඩා අද වෙනස්, මං හිතනවා හරි Plan එකකට වැඩේ ගෙනිච්චොත් Success වෙන්න තියෙන සම්භාවිතාව වැඩී. කොහොම කිව්වත් රට ගොඩදාන්න Transport Problem එක විසදන්න ඕන.