Mewath lorry chassis thamaලංකාව කාලෙත් එක්ක එන්න එන්න පස්සට යන විදිහක් තමයි පෙන්නෙ නම්.
![]()
![]()
Mewath lorry chassis thamaලංකාව කාලෙත් එක්ක එන්න එන්න පස්සට යන විදිහක් තමයි පෙන්නෙ නම්.
![]()
![]()


ඉලක්කෙට පඩයක් ඇරියා නම් හරි පිටිපස්සේ එකාගෙ දත් ඉවරයි
බංකුවක් අරං යන්න වෙන්නෙ.මේ ටික ෆේස්බුක් එකෙත් දැක්කා. පිටී පස්සේ සීට් ටිකයි, ඩ්‍රයිවර් සීට් එකටපස්සේ තියන සීට් එකයි ගොඩක් උස්සලා තියෙන්නේ ඇයි.
බංකු අරගෙන යන්න උබ හිතුවද මේක ජෙප්පොන්ගේ පංතියක් කියලාබංකුවක් අරං යන්න වෙන්නෙ.

Traffic එක අඩු කරන ඕනනම් සැප බස් දාන්නම වෙනවා, ඒකෙ කතා දෙකක් නෑ. විශේෂයෙන්ම කොළබ. හුගක් අය Bus එකේ දාඩිය දාගෙන යන්න අකමැතිකමටම Uber / Pick me එකක් දාගෙන යනවා. මුලින් සාමාන්යය බස් එක්ක A/C බස් දාන්න ඕන. හැබැයි ක්‍රමානුකූලව සාමාන්යය බස් ටික අඩු කරන්න ඕන. හැබැයි මේ වැඩේ හැම නගරයකටම ප්‍රායෝගික නෑ. කොළබ නම් වැඩේ වෙයි හරියට. මේ වැඩෙන් Encourage වෙන්නේ Personal Vehicles / Taxi වලින් එන අය අඩු කරන එක. එතකොට යම්තාක් දුරට Traffic එක අඩු වෙයි.
චන්ද්‍රිකා ගේ කාලේ A/C කරපු බස් CTB එකෙන් දැම්මා 176/112 රූට් එකේ. කොටුව ඉඳන් 112 රූට් එකේ නුගේගොඩට ගිහිල්ලා එහෙන් 176 රූට් එකේ ආයේ මරදාන හරහා කොටුවට යන්න. Latec බොඩියට benz චැසියයි එන්ජිමයි තියපු බස් දිව්වේ. මට මතක විදිහට ටිකට් එක කොහේ ගියත් 20යි. ඒ කාලේ නොර්මල් ටිකට් පටන් ගත්තේ රුපියල් 2ට වගේ.
බලු බල්ලෙක් වත් ඒ බස් වලට නැග්ගෙ නෑ. අන්තිමට A/C ගලවලා නොර්මල් දිව්වා.