ඉදිරියේදී පාන් හිඟයක් ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉදිරියේදී පාන් හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.​

    එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා අද (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ පවතින තිරිඟු පිටි හිඟය මීට හේතුවී ඇති බවය.​

    "ප්‍රශ්නය තියෙන්නේ ඩොලර්වල කියලා සමාගම් පවසනවා. අපි සමාගම් සමග සාකච්ඡාවක් සිදුකළා. ඔවුන් කියන්නේ අවශ්‍යකරන ඩොලර්වලින් 10%ක් තමයි ලැබෙන්නේ කියලා."

    තිරිඟු පිටි මිල අධික ලෙස ඉහළ යාම නිසා මේ වනවිට බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.​

    එම කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ ඒ හේතුවෙන් තම රැකියා කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවය.​

    මේ අතර සිල්ලර වෙළෙඳසැල්වල ද තිරිඟු පිටි හිඟයක් පවතින බව වාර්තා වෙයි.​

    මේ හේතුවෙන් පාරිභෝගියකයන් ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය.​

    දිවයිනේ ප්‍රදේශ රැසක සුපුරුදු පරිදි අදත් දිගු ගෑස් පෝලිම් දක්නට ලැබුණි.​

    මේ අතර තල්දියවත්ත මුහුදු තීරයට පැමිණි ලිට්‍රෝ ගෑස් නෞකාවෙන් මේ වනවිට ගෑස් ගොඩබිමට පොම්ප කිරීම ආරම්භ කර තිබේ.​

    අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය චෝදනා කළේ ගෑස් අර්බුදයට රජය මෙතෙක් නිසි පිළිතුරක් ලබාදීමට සමත්ව නැති බවය.​

    යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ කැඳවුම්කරු නිරෝෂා අතුකෝරල ඒ බව සඳහන් කළාය.​

    මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම ඉදිරිපිට අද පාරිභෝගිකයින් විරෝධතාවක් පවත්වා තිබුණි.​

    කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ඇතුළු පිරිසක් මීට එක්විය.​

    මේ අතර නුවරඑළිය හයිෆොරස්ට් ප්‍රදේශයේ ආපන ශාලා හිමිකරුවෙකු සිය ගෑස් සිලින්ඩර සියල්ල අවසන් වීම නිසා දර ලිප් භාවිත කරමින් වෙළෙඳසැලේ කටයුතු පවත්වාගෙන යන අයුරු දක්නට ලැබුණි.​

    ඔහු දර ලිප සකසා තිබුණේ හිස් ගෑස් සිලින්ඩර මතය.​

    ගෑස් අර්බුදය අතර අදත් ඔරුගොඩවත්තේ ප්‍රදේශයේ දිගු භූමිතෙල් පෝලිම් දක්නට ලැබුණි.​

    • Sad
    • Haha
    Reactions: ruchira55 and saja
    pink eat GIF by Denyse
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Ethakota goat cheese ekka paan kana aya dan paan kanna one wathura ekkada ? Me wade harima asadaranai. Ethakota salli thiyena minihata me rate survive wenna barida ? Salli thiyenne kunu baldiyata daannada ?
     
    • Haha
    Reactions: ruchira55

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පාං සඟවාගෙන සිටින සියළුම වෙලඳසැල් වලට නීතිමය පියවර ගැනීමට අදාල අංශ වලට උපදෙස් දී ඇති අතර.
    ඒ අනුව දිවයිනේ පාං ගබඩා පරීක්ශා කිරීමට විශේෂ විමර්ශන ඒකකයක් පත් කර තිබෙනවා....

    පසුගිය පැය විසි හතර තුල සිදුකරන ලද වැටලීම් වලින්, තැටි පාං 2271 ක්ද, අච්චු පාං 3112ක්ද, සැන්ඩ්විච් පාං 789ක්ද, රාජ සංතක කෙරුන අතර, එම ගබඩා මුද්‍රා තැබීමට කටයුතු කරනු ලැබුවා..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නිදානයක් උඩ ඉදන් හිගාකනව කියන්නේ මෙන්නෙ මේක තමයි. යකෝ ඔය පාන් පිටි කාල ලෙඩ හදාගන්නවට වඩා හාල්පිටි කෑම, කුරහන් වගේ ඒව කන්න බැරිද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,776
    113
    වැඩ බැරි නොංජලයගෙ කෙරුවාව දන්න නිසා ඕකා එන්න කලින්ම කිව්වා රටට වෙන දේ. කෝ තොපි ඇහැව්වද.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රෙද්දක් කියනවා. ඉදිරියේදී නෙමෙයි දැනටම හිගයි. බලපන් චුන් පාන් කාරයෝ කීදෙනෙක් අනාථ ද කියල
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,790
    113
    Homagama
    නිදානයක් උඩ ඉදන් හිගාකනව කියන්නේ මෙන්නෙ මේක තමයි. යකෝ ඔය පාන් පිටි කාල ලෙඩ හදාගන්නවට වඩා හාල්පිටි කෑම, කුරහන් වගේ ඒව කන්න බැරිද
    පොහොර නැතුව හාල් වන්නේ මොනාවලින්ද? අනික අපිට මේ රටේ ඇති නිධානයකුත් නැ. හිත රවට්ටගන්න කියන බොරු විකාර
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    නිදානයක් උඩ ඉදන් හිගාකනව කියන්නේ මෙන්නෙ මේක තමයි. යකෝ ඔය පාන් පිටි කාල ලෙඩ හදාගන්නවට වඩා හාල්පිටි කෑම, කුරහන් වගේ ඒව කන්න බැරිද
    pohora natuva ewe paladawa madi
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    පාං සඟවාගෙන සිටින සියළුම වෙලඳසැල් වලට නීතිමය පියවර ගැනීමට අදාල අංශ වලට උපදෙස් දී ඇති අතර.
    ඒ අනුව දිවයිනේ පාං ගබඩා පරීක්ශා කිරීමට විශේෂ විමර්ශන ඒකකයක් පත් කර තිබෙනවා....

    පසුගිය පැය විසි හතර තුල සිදුකරන ලද වැටලීම් වලින්, තැටි පාං 2271 ක්ද, අච්චු පාං 3112ක්ද, සැන්ඩ්විච් පාං 789ක්ද, රාජ සංතක කෙරුන අතර, එම ගබඩා මුද්‍රා තැබීමට කටයුතු කරනු ලැබුවා..
    hmbo
     
    • Haha
    Reactions: PHBhagya