ඉදිරියේදී Mobile Broadband data සඳහා...

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Content based unlimited පැකේජ් නවත්තලා anytime data පැකේජ් පමණක් හඳුන්වා දෙන්න යනවා කියලා කතාවක් තියෙනවා ඒක ඇත්තක්ද?
    දැනුත් දෙනවා නේ Hutch / Dialog / Mobitel එහෙම
     
    • Like
    Reactions: bruges and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,452
    113
    දැනුත් දෙනවා නේ Hutch / Dialog / Mobitel එහෙම
    නෑ මට ආරංචි උනේ ඉදිරියේදී anytime data විදියට විතරක් දෙන්න යන කතාවක්. Social media, work and learn, විදියට වර්ග කරන්නේ නැතුව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    නෑ මට ආරංචි උනේ ඉදිරියේදී anytime data විදියට විතරක් දෙන්න යන කතාවක්. Social media, work and learn, විදියට වර්ග කරන්නේ නැතුව
    වෙන්න ඇති මචන් මොකද ගොඩක් එවුන් Unlimited ඒවා දාගෙන VPN දාලා ෆ්‍රී බලන නිසා උන්ට පාඩු ඇති එක නිසා එහෙම කරන්න යනවා ඇති
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වෙන්න ඇති මචන් මොකද ගොඩක් එවුන් Unlimited ඒවා දාගෙන VPN දාලා ෆ්‍රී බලන නිසා උන්ට පාඩු ඇති එක නිසා එහෙම කරන්න යනවා ඇති
    උන්ට ඇති පාඩුවක් නං නෑ. තියන කැරි කමට තමා ඩේටා ලිමිට් එකක් දාගන පැකේජ් දෙන්නෙ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,654
    5,782
    113
    KALUTHARA
    Denna kalin speed eka hadanna kiyanna tama enne 2/4 mbps phone ekata. Mobitel patta slow. Ahuwama usersla wadilu. Usersla wadianm capacity hadanna oni mulin boru speed advertise karan natuwa. Hari stable connection ekakata tiyenne fiber line witarai
     
    • Like
    Reactions: lilman and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Denna kalin speed eka hadanna kiyanna tama enne 2/4 mbps phone ekata. Mobitel patta slow. Ahuwama usersla wadilu. Usersla wadianm capacity hadanna oni mulin boru speed advertise karan natuwa. Hari stable connection ekakata tiyenne fiber line witarai
    මට කියලා තියෙනවා usersla වැඩි කියලා උන් බිලියන ගනම් හොයනවා නම් උන් දැනගන්න ඕනේ ඒවා Upgrade කරගන්න එක අපේ අවුලක් නමේ නේ මම කතා කරපු එකට කියල දැම්මා ඕක මහා එවුන්ට කියපන් කියලා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දුක් විදින්නේ නැතුව ෆයිබර් වලට වරෙන්
     
    • Love
    Reactions: NRTG

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,864
    10,086
    113
    වෙන්න ඇති මචන් මොකද ගොඩක් එවුන් Unlimited ඒවා දාගෙන VPN දාලා ෆ්‍රී බලන නිසා උන්ට පාඩු ඇති එක නිසා එහෙම කරන්න යනවා ඇති
    උන්ට පාඩුයි...😂😂..
     
    • Like
    Reactions: NRTG