ඉදිරියේදී Mobile Broadband data සඳහා...

lilman

Well-known member
  • May 10, 2009
    31,936
    40,133
    113
    Colombo
    ටනලින් කරන උන්ව බෑන් කරන්න බැරිද බන් ??

    අපිට සල්ලි දීල ගට්ත ටිකවත් යූස් කරන්න ස්පීඩ් නෑනෙ.අරුන් ටෙරාබයිට් ගනන් බානව ස්ලෝ නැතුව..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,264
    20,213
    113
    social media unlimited කතා නැතුව GB එකක් මෙච්චරයි කියලා එනිටයිම් ඩේටා විතරක් දුන්නා නම් ඉවරයි. එතකොට හැමදේකම ලිම්ට් එකක් තියෙනවා. අඩුකුලේ උන් පැය 24ම FB, YT ලැගලා නෙට්වර්ක් තදබදය ඇති කරන්නෙත් නෑ එතකොට
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,909
    1
    1,690
    113
    land connections dialoglata replace karanna wenne na kochchara mobile network eke natuwath.
    ow.
    eth fixed wireless walin unta ona wade karala iwarayi.SLT ekata laksha 5,6k customersla ona dialog unge customer base eka pass karala ayith #1 wenna.
    SLT eke ADSL,4G nisa 5G launch eka late unath SLT-DBN gap eka thawath wadi wenawa witharayi.
     
    • Like
    Reactions: NRTG and Amith0424

    jabok

    Active member
  • Oct 14, 2023
    253
    237
    43
    social media unlimited කතා නැතුව GB එකක් මෙච්චරයි කියලා එනිටයිම් ඩේටා විතරක් දුන්නා නම් ඉවරයි. එතකොට හැමදේකම ලිම්ට් එකක් තියෙනවා. අඩුකුලේ උන් පැය 24ම FB, YT ලැගලා නෙට්වර්ක් තදබදය ඇති කරන්නෙත් නෑ එතකොට
    Kuhaka kama
     
    • Wow
    • Haha
    Reactions: NRTG and nalin0001

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,909
    1
    1,690
    113
    Yep.. I am on Dialog’s 10,238/- package and it is like almost unlimited. My entire family uses it and still data remains for rollover
    even in 1346 plan per GB rate is around Rs.25 with data rollover.
    prepaid per GB rate is same as postpaid but no higher rental plans & rollover.
     
    • Like
    Reactions: NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    5,067
    6,484
    113
    දුක් විදින්නේ නැතුව ෆයිබර් වලට වරෙන්
    ෆයිබර් 100GB වගේ පැකේජ් එකක් කීයක් වෙනවද බන්🤔
     
    • Like
    Reactions: NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,909
    1
    1,690
    113
    Content based unlimited පැකේජ් නවත්තලා anytime data පැකේජ් පමණක් හඳුන්වා දෙන්න යනවා කියලා කතාවක් තියෙනවා ඒක ඇත්තක්ද?
    mobitel postpaid walata dan social media plan available na.:sneaky:
    prepaid & anith network walinuth meka kaloth patta.:love2:
     
    • Like
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    830
    1,103
    93
    දුක් විදින්නේ නැතුව ෆයිබර් වලට වරෙන්
    Unlimited දෙන්නේ නැ නේ කොල්ලෝ හිතේ නිදහසේ මුකුත් කොරගන්න බැ. හුචස් ගාල වාෂ්ප වෙනවා
     
    • Like
    Reactions: NRTG

    Boole

    Well-known member
  • Nov 4, 2015
    4,610
    5,617
    113
    Unlimited දෙන්නේ නැ නේ කොල්ලෝ හිතේ නිදහසේ මුකුත් කොරගන්න බැ. හුචස් ගාල වාෂ්ප වෙනවා
    Aran awrudu 3k wage dan ehema washpa wenne na. connection eka mara reliable
     
    • Like
    Reactions: NRTG