
එත් ඌ කියාගෙන ගිය විදිය අන්තිමට විහිළුවක් උනා. එකයි අවුල .

එහෙම නූනා නම් අද ඔහොමවත් බොලාලට මතක හිටින්නෙ නෑ.ඌ පු* ඉරාගෙන මෙකෙ කියන එව්වායෙ ඇත්තක් තියෙනවා.එත් ඌ කියාගෙන ගිය විදිය අන්තිමට විහිළුවක් උනා. එකයි අවුල .
![]()
![]()
![]()

නොකාම හිටපං.මට නම් බඩේ ගිනියම තිබ්බ නේ.. ඒ නිසා මිරිස් අඩු කරලා තියෙන්නේ..
ඉදිරියේ රාළ;20993384 said:එහෙම නූනා නම් අද ඔහොමවත් බොලාලට මතක හිටින්නෙ නෑ.
ඉදිරියේරාළ කෝචෝක් එකට ගත්ත සින්හලු දැන් පෝලිමේ ඇවිත් දණ ගහල එතුමාගෙන්සමාව ඉල්ලන්න![]()
සැරට කෑම ලංකාව වගේ උෂ්ණ දේශගුණයකට ගැලපෙන්නෙ නෑ බං. ඒක ගැලපෙන්නෙ ශීතල දේශගුණ වලට. ලංකාවට හරියන්නෙ කිරි රහට හා පැණි රහට කෑම. ඒ නිසා සැරට කන පුරුද්ද අයින් කරගනින්.මචන් රතු මිරිස් වෙනුවට තියෙන විකල්ප මොනාද?
රතු මිරිස් අපිටම වවාගන්න පුලුවන්ද?
අපිට රතු මිරිස් ගෙදර හදාගන්න කෑවට කමක් නැද්ද?

ඉදිරියේ රාළ;20996118 said:සැරට කෑම ලංකාව වගේ උෂ්ණ දේශගුණයකට ගැලපෙන්නෙ නෑ බං. ඒක ගැලපෙන්නෙ ශීතල දේශගුණ වලට. ලංකාවට හරියන්නෙ කිරි රහට හා පැණි රහට කෑම. ඒ නිසා සැරට කන පුරුද්ද අයින් කරගනින්.![]()