තැන්ක්ස්ඔ. යාට හිතෙන දේත් දාන්න මචන් වැදගත් වෙයිThanks කොල්ලෝ පෞද්ගලිකව මට මේ එකක්වත් අවශ්‍ය නැති වුනත් අවශ්‍ය කෙනෙක්ට පෙරසුදානම් වෙන්න අදහසක් ගන්න පුළුවන් මේකෙන්. ඇත්තටම වටිනවා
තැන්ක්ස්ඔ. යාට හිතෙන දේත් දාන්න මචන් වැදගත් වෙයිThanks කොල්ලෝ පෞද්ගලිකව මට මේ එකක්වත් අවශ්‍ය නැති වුනත් අවශ්‍ය කෙනෙක්ට පෙරසුදානම් වෙන්න අදහසක් ගන්න පුළුවන් මේකෙන්. ඇත්තටම වටිනවා
ගණං ගන්න එපාමට කියපන්කො ඕකෙන් වෙන හානිය? උබට දෙයක් පේනවනම් විස්තර කරලා දීපන්
මචං..., අවංකවම කිවුවොත් දැන් රට පත්වෙලා තියෙන තත්වෙ ගත්තම,මේ සේරම මිලියන ගණන් සේවින්ස් තියෙන උන්ට දෙන අඩ්වයිස් නේ, එදා වේල ගැට ගහගන්න උන්ට මොකද වෙන්නේ?
මම අවුරුදු විසිතුනකින් විතර ලංකාවේ හරියට ජිවත්වෙලා නෑ ඒ නිසා ලොකු අයිඩියා එකක් නෑ. ඒත් කෑම බෙහෙත් වගේ ඒවානේ ඕනම කෙනෙක්ගේ මුලික අවශ්‍යතා.ඒවට උබ දීලා තියෙන අදහස් වටිනවා.තැන්ක්ස්ඔ. යාට හිතෙන දේත් දාන්න මචන් වැදගත් වෙයි
ඔකේ මම මෙසේජ් එකක් දාල තියෙන්නේ. ඒ ඉනිදියාවේ ඉන්න මගේ හොදම බොක්කක්. මතකද කොරෝනා කාලේ ඉන්දියාවේ? පොරගේ අම්මා තාත්තා දෙන්නම මැරුණා. මම මෙහෙ ගෙනත් ගෙයක් අරන් දීලා උගේ වයිෆ් ළමයි බේරාගත්තා. උ කියපු කතා තමා මේක ලියන්න හේතුව. ඌ කිව්වේ හදිස්සියකදී අපි හිතලා තිබ්බේ නැත්නම් අපිට වෙන දේ ගැන. ඌ මාරම ප්ලැන් එකක් ගහලා තමා බේරුනේ. අපි හැම දේ ගැනම පෙර හිතලා පොඩි සුදානමක් තියේ නම් ඕනේ දෙකින් ගැලවෙන්න හරි ලේසි. එක වෙලාවකට ඒක හෙන වදයක් . ඒ උනාට බන් අපේ ඉස්සරහ තියන තත්වේ හොදටම බයානකයි. ඒ නිසා මේ වගේ දෙකට දැන් කාලේ හරිමුල් දෙක හැරෙන්න අනික් දේවල් හිමිහිට කරගෙන යනව....
තෙල්නං වාහන වල ටැංකි වලින් පිට ස්ටොක් කරන්නෙ නෑ. තෙල් එන එක නැවතුනොත්, හදිස්සියකට ගන්න කාර් එකේ කාලක් ඉතුරු කරල වහල අයින් කරල පයින් යනව කියල හිතාගෙන ඉන්නෙ....
9 වෙනි එක අලුත් පොයින්ට් එකක්. ඒක ගැන ටිකක් හිතන්න ඕනෙ...
ගණං ගන්න එපා
මචං..., අවංකවම කිවුවොත් දැන් රට පත්වෙලා තියෙන තත්වෙ ගත්තම,
ගෙවත්තෙ වගාවක් දාගන්න එක ඇරුනම අනිත් හැම දේම යමක් කරගන්න පුලුවන් මනුස්සයෙකුට ජීවත් වෙන්න ටිප්ස් තමයි තියෙන්නෙ....
කණගාටුවෙන් උනත් කියන්න තියෙන තත්වෙ ඕකයි...
අනිවාර්යෙන්මම අවුරුදු විසිතුනකින් විතර ලංකාවේ හරියට ජිවත්වෙලා නෑ ඒ නිසා ලොකු අයිඩියා එකක් නෑ. ඒත් කෑම බෙහෙත් වගේ ඒවානේ ඕනම කෙනෙක්ගේ මුලික අවශ්‍යතා.ඒවට උබ දීලා තියෙන අදහස් වටිනවා.
එක නම් හෙනම වැදගත් පොයින්ට් එකක් නේද බන්? මම නම් හිතන්නේ මේ වෙලාවේ උන්ව ජිවත් කරගන්න කරන දේට ප්‍රමුකත්වය දෙන්නම වෙනවා. ජිවත් වෙන්නේ නැතුව අනික් මොකක් කලත් වැඩක් නැනේ බං . පිස්සු හැදෙනවා මේවා ගැන කල්පනා කරනකොටඔය වී ගැන කියපු කතාව හරි මචන්. අපෙත් මස්සිනා කාරය වී ගෝනි දෙක තුනක් හොයාගෙන ඇවිත් තිබුනා ස්ටොක් කර ගන්න. ඌ කිව්වේ ගොඩක් කල් තියා ගන්න පුළුවන් කියල.
තව පැත්තක් තමයි, දැන් එන්න එන්නම සාමාන්‍ය මිනිස්සුන්ට පටි තද කර ගන්න වෙන නිසා, ඒකෙ ලොකු බලපෑමක් පොඩි උන්ට එනවා. අත්‍යවශ්‍ය දේ විතරක් ගන්න නිසා පොඩි උන්ට අමතර දේවල් අරන් දෙන්නෙම නැති තරම්. ඒ වගේම උන්ට දෙන වෙලාව අඩු වෙනවා. මගේ නංගිගේ family එක ගත්තොත් ඒකි ඉස්සර ටියුෂන් කලේ නැහැ. දැන් කරන්න වෙලා සල්ලි නැති නිසා. මස්සිනා weekend එකේ මොනවත් වැඩ දාගත්තේ නැහැ ඉස්සර. දැන් ඌ weekend එකේ එන වැඩත් කරනවා අඩු ගානේ පෙට්‍රල් ටික හරි ගහ ගන්න. ඉතින් පොඩි එකාට අම්ම තාත්ත මිස් වෙනවා. ලේසි නැහැ ඉතින් සේරම බැලන්ස් කරන්න.
ඔය විදිහට හැම කෙනාම හිතුවොත්? එකට තමා බන් දැම්මේ.Ane mnda bn ubala wage wadipura hithala okkoma karana unuth innawane. Anith minissu jeewithe widinna one okkoma duk widinawa. Podi badaganna newe katahari monaharith deepan.. Uba hithana widiyata hamoma hithanna gattoth ubala wage un witharak kai boi. ane HUKE NANNANE..
Yes there are3 kinds machanForeign company ekakata kiwwe remote wageda?![]()
උන් ඉවරයි බන්, එමයි මානව ශිධ්ඨාචාර අවසන් වෙන්නේ හැමෝවම බේරගන්න බෑමේ සේරම මිලියන ගණන් සේවින්ස් තියෙන උන්ට දෙන අඩ්වයිස් නේ, එදා වේල ගැට ගහගන්න උන්ට මොකද වෙන්නේ?