ඉදිරිය ගැන දැන්ම හිතමු .....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    උන් ඉවරයි බන්, එමයි මානව ශිධ්ඨාචාර අවසන් වෙන්නේ හැමෝවම බේරගන්න බෑ
    ඒ කියන්නේ බොහෝ දුරට බෙල්ලේ වැල දාගනියිද නැත්තන් හයිටියේ වගේ තැන තැන මැරිලා වැටෙයිද සාගතෙකින්?
     
    • Haha
    Reactions: Solo Rider

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මුං වගේ හරක් 10% ක් වත් ඉන්නකොට රටේ අනිත් මිනිස්සුන්ට හාමතේ මැරෙන්න වෙන්නෙ
    evolution haters GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ඒ කියන්නේ බොහෝ දුරට බෙල්ලේ වැල දාගනියිද නැත්තන් හයිටියේ වගේ තැන තැන මැරිලා වැටෙයිද සාගතෙකින්?
    ඔව්, පුරෝකථන අනුව ඒම වෙන්වා . ඒම නිව්ස් දැනුත් ඔය එන්නෙ ටික ටික
     
    • Sad
    Reactions: Heshan Daminda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    5. මාසික පඩි ගන්න අය සියලුම් සුකොපබෝගී වියදම් නතර කරලා සල්ලි ටික ඉතුරු කරගන්න ඕනේ මේ වෙලාවේ. හදිස්සියක් උනොත් ගන්න පුළුවන් වෙන්න තමන්ට හැකි උපරිමේත් උපරිමය ඉතුරු කරන්න ඕනේ මේ වෙලාවේ.
    oyage godak dewal hari. habai meka nam waradi. me welawe anthima de thama ithuru karana eka. wedak na savings karala. puluwan tharam ikmanata thamanta salli labuna gaman awashya badu tika ganna one. kal thiya ganna puluwan dewal wadiyen ekathu karaganna.

    මන්ට දෙන තෙල් ටිකෙන් අවමය 100KM - 200KM වගේ යන්න ඇති වෙන්න තෙල් ටිකක් ඇදලා තියාගන්න.
    meka hariyanneth na. thel ehema plastic can wala gabada karanna ba.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රට ඉදන් ලන්කාවට post එකේ බෙහෙත් එවන්න බැහැ නේද ?
    පුළුවන් විදිහක් තියෙනවා නම් කියපන්කෝ
    දැන් ඌ තාම එව්වේ නැ . මම එව්වම උගෙන් අහන්නම් කොහොමද එවන්නේ කියල.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    oyage godak dewal hari. habai meka nam waradi. me welawe anthima de thama ithuru karana eka. wedak na savings karala. puluwan tharam ikmanata thamanta salli labuna gaman awashya badu tika ganna one. kal thiya ganna puluwan dewal wadiyen ekathu karaganna.

    meka hariyanneth na. thel ehema plastic can wala gabada karanna ba.
    මම කියන්නේ මචං කෑම / බෙහෙත් වගේ මුලික ටික ගැන නෙමේ. ඒ ටික කොහොමත් ඕනේ. හැම දේම ගණන් යන නිසා හදිසි මුදල් අවශ්‍යතා ඉස්සර තිබ්බට වඩා වැඩි වෙනවා. අන්න එකට තමා පොඩි හරි ඉතිරියක් තියෙන්න ඕනේ

    ඔව් මම ඒක දන්නවා. එත් තමන්ට හදිස්සියක් උනාම ඔය නීති හදපු එකා එන්නෙත් නැ . පොලිසිය එන්නෙත් නැ . අම්බිය්ලන්ස් එකේ තෙල් නැ කියයි. අන්න එහෙම උනාම උබ මොකද කරන්නේ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    api methana compare karanna one lebenon, argentina, greece, venizula wage ratawal misak arabi wasanathaye ratawal neme
    හොදයි මෙහෙම හිතන්න ඉස්සරහදි දරුණුවට කෑම බිම හිග වේ,වෙලා මේ අරගල හොදටම වැඩි වෙලා මිනිස්සු කඩවල් කඩන ගානට .එනවා කියල. එහෙම වෙලෙකදී මර්දනයක් / මහා මිනිස් සංහාරයක් ඇති වෙන එක වලක්වන්න බැ. මේක කියන්නේ මෙහෙම දෙයක් ලංකාවේ වෙලා තියන නිසා .ඒ වෙලේට පන බේරගන්න එක නේ ලොකුම. හිතපන් උබට සහ පව්ලේ අයට බෝට්ටුවක් සෙට් උනා ඉන්දියා යන. උට කුලියට මොනවා හරි දීලා පැනගන්න වගේ දෙයක්. මෙහෙම වෙන්න කියන එක නේම්. එත් plan for the worst කියන එක වැදගත්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    මම කියන්නේ මචං කෑම / බෙහෙත් වගේ මුලික ටික ගැන නෙමේ. ඒ ටික කොහොමත් ඕනේ. හැම දේම ගණන් යන නිසා හදිසි මුදල් අවශ්‍යතා ඉස්සර තිබ්බට වඩා වැඩි වෙනවා. අන්න එකට තමා පොඩි හරි ඉතිරියක් තියෙන්න ඕනේ

    ඔව් මම ඒක දන්නවා. එත් තමන්ට හදිස්සියක් උනාම ඔය නීති හදපු එකා එන්නෙත් නැ . පොලිසිය එන්නෙත් නැ . අම්බිය්ලන්ස් එකේ තෙල් නැ කියයි. අන්න එහෙම උනාම උබ මොකද කරන්නේ?
    1. mudal ithuru kalata eka wadak na hyper inflation wala.. oyata proper income ekak thiyenawa nam time ahead store karanna. ethakota oyata next month හදිසි මුදල් අවශ්‍යතා awoth e mase store karannna yana salli use karanna puluwan. e maseta kohomath dry foods store wela thiyena nisa e mudal හදිසි මුදල් අවශ්‍යතා wenuwen use karanna puluwan.
    2. nithiya gana neme kiyanne. thel oya widiyata gabada karaddi eke sanyuthiya wenas wenawa. plastic ewaye dala thibbama plastic eka diya wenawa. particles ekathu wenawa degrade wenawa, oxidation wenawa.
     
    • Like
    Reactions: HAneo

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    හොදයි මෙහෙම හිතන්න ඉස්සරහදි දරුණුවට කෑම බිම හිග වේ,වෙලා මේ අරගල හොදටම වැඩි වෙලා මිනිස්සු කඩවල් කඩන ගානට .එනවා කියල. එහෙම වෙලෙකදී මර්දනයක් / මහා මිනිස් සංහාරයක් ඇති වෙන එක වලක්වන්න බැ. මේක කියන්නේ මෙහෙම දෙයක් ලංකාවේ වෙලා තියන නිසා .ඒ වෙලේට පන බේරගන්න එක නේ ලොකුම. හිතපන් උබට සහ පව්ලේ අයට බෝට්ටුවක් සෙට් උනා ඉන්දියා යන. උට කුලියට මොනවා හරි දීලා පැනගන්න වගේ දෙයක්. මෙහෙම වෙන්න කියන එක නේම්. එත් plan for the worst කියන එක වැදගත්
    wena ratawal ekka baladdi ehema wuna example ekkama balanna one bro. hitalu ekka comparison karala wedak na. lankawe kanna nathuwa minissu kada kaduwe maruwe na mahaparimanen. e okkoma political agenda wala prathipala misak samnya jana jiwetheta ewata sanbanda novi karan yanna puluwan kama thibba. wena ratawal baluwath ehema thama venizula wala one tharam vlog thiyenawa. balanna. situation eka worst wenne mona area walin da saha ewage worst unama crowd eke hasarima kohomada kiyala. meka economic war ekak. afgan, syria wala thiyenne civil war ekak,

    nayakathwayak nathi jana aragalayak ehema hasirenne na. political agenda ekakin kada kadala gini thibboth thama. hodama example eka ethiyopiyawa & china. minissu 1000+ marala, yatakarala gini thibba. dan aragalath na mukuth na. meka civil war ekak neme. thama meka economic war ekak. so civil war ekakata lasthi wenawata wadiya economic war ekakata lasthi una nam thama hoda. meka politically civil war ekak karida nadda kiyala danma kiyannath ba.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අර ඇෆ්ගනිස්තානේ වගේ සරණාගත තත්වෙට අවොත් වෙන රටකට පැනල යන්න වෙන මට්ටමට වෙනවා. එකේදී සල්ලි වලින් වැඩක් නැ . ඒ නිසා ඒ වගේ රටක මිල කරන්න පුළුවන් දෙයක් අරන් තියාගන්න. (ගෝල්ඩ් , ජේම්ස් )
    ඕවා අරන් යන්න දෙනවද සරණාගතයෝ විදියට ගියොත්?