ජොබ් එක නම් අවුලක් නැති වෙයි. හැබැයි දිගටම කරන්ට් නැති උනොත් නම් කෙල වෙයි, නිකන් පඩි ගෙවන්නේ නැහැනේ.
කොළඹ දාල ආපහු ගෙදර ආව, නිදහස නෑ. එත් මාසෙට 40 ක් විතර කුඩු රෙන්ට් එකට ඉද්දි.
ලැප් එකට අමතරව තව PC එකක් අරන් තියා ගත්තා එකක් කැඩුනොත් ඉස්සරහට කෙල වෙන නිසා.
හාල් -> කුඹුරු
පොල් -> නැන්දලගෙන්
කොම්පෝස්ට් ලොට් එකක් ගෙනත් එළවලු පොඩි පැල ඉන්දුවා. කලිනුත් කරා හැබැයි ඒ ලබ්බවල් ලොකු වෙන්නේ නැහැ. මේ පාරවත් බලමු.
ගෑස් -> ටැංකි 3 ක් ඉස්සර ඉඳන්ම තිබ්බා. එත් පොඩි බයෝ ගෑස් එකක් හරි පොල්කටු ලිපක් හරි හදන්න ඉන්නේ.
පෙට්‍රල් -> නෝ ඔප්ෂන් / පරණ පුෂ් බයිසිකල් තිබ්බ, සුද්ද කරලා ගන්න ඕන
කරන්ට් එක -> නෝ ඔප්ෂන් / දැනට සෝලර් ගහන එක හිතන්න වත් බැහැ ගණන් වල හැටියට
ෆෝන් එකක් ගන්නත් ඕන -> බඩු නැහැ
බෙහෙත් -> නෝ ඔප්ෂන්
කසාද බඳින්න ඕන -> තව ටිකක් කෙල වෙනකම් ඉඳල බඳිනවා. කාටත් කියන්න ඕන නැහැ එතකොට.