ඉදිරිය ගැන සිතීම

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉදිරිය ගැන හිතුවහම stress වෙනවනේ.නොහිතත් බෑ.හැබැයි එක දෙයක් ගැන හිතන්නත් බෑ.දාහක් දේවල් කරන්න හිතෙනවා.එක වෙලාවකට හිතෙනවා මොනවටද මේවා කියලා
     

    HmNRazor

    Well-known member
  • හම්මේ ගන්ජා පාරක් එහෙම ගහලා සැපේ ඉන්න වෙලාවක reality checking 1ක් එහෙම වැදුනොත් මොලේ fuse නෑ... අනන්තව එහෙම වෙලා තියනවා.... මොකද්ද මේ ජීවිතේ කියලා හිතෙනවා එකෙන් ම
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හම්මේ ගන්ජා පාරක් එහෙම ගහලා සැපේ ඉන්න වෙලාවක reality checking 1ක් එහෙම වැදුනොත් මොලේ fuse නෑ... අනන්තව එහෙම වෙලා තියනවා.... මොකද්ද මේ ජීවිතේ කියලා හිතෙනවා එකෙන් ම
    ඔව් හැබැයි ඒකනම් ඇත්ත

    ඉස්ට්‍රෙස් වෙද්දි මල්ලි අතට අරන් හොල්ලගෙන හොල්ලගෙන යන්න... එතකොට හරි. ඉන් පස්සෙ ෆෝකස් එකේ වැඩ කරන්න...
    තාවකාලිකයි ඕක
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Ow huththo owa
    මෛත්‍රි භාවනාව කරපන්
    මගෙ ත්රෙඩ් එක්ක ඇති
    එතකොට ඔය ගතිය අඩුයි

    yanne koheda malle pol advice ne mewwa

    yako may3 bawanawa karanne hitha focus karagannada ?

    mee matta:angry:
     

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    ඉදිරිය ගැන හිතුවහම stress වෙනවනේ.නොහිතත් බෑ.හැබැයි එක දෙයක් ගැන හිතන්නත් බෑ.දාහක් දේවල් කරන්න හිතෙනවා.එක වෙලාවකට හිතෙනවා මොනවටද මේවා කියලා
    ledakda bn?
     

    HmNRazor

    Well-known member
  • ඔව් හැබැයි ඒකනම් ඇත්ත

    සැපේ ඉන්න කොල්ලා! වැස්සියො පට්ටියක් එහෙම අැදලා (එකා දෙන්නා අදිද්දි Stress එක තව වැඩිවෙනෝ) සූස්තියක් ඒහෙම හොරාට ගහලා (ගමේ උන් නැත්තන් ගංජා කාරයා කියනවා නේ)බොනවා නම් බීලා. ගෙදර උන් එක්ක ආතල් එකක් එහෙම දාලා විහිලුවක් තහලුවක් කරලා. ප්‍රරශ්න හැමෝටම එනවා තමයි. හිතලා හිතලා අවුල් උනාම කෙලම වෙනෝ. (මමත් කියයි ඉතින් උබේ ප්‍රරශ්න මගේ ප්‍රරශ්න නෙමෙයි නේ)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    ඕක මටත් තියෙනවා. මොන මගුලක් අපි acheive කරගත්තත් තව උපරිම අවුරුදු 40කට වගේනේ මේ නටන නැටුම්.,
     
    • Like
    Reactions: manjulabw