හිහි හි හිහ්. මම කිව්වයි කියලා මතක තියාගෙන චන්දෙන් පස්සේ බලපන්. දෙවනි මනාප නෑඅනිත් අපේක්ෂකයා තමයි අනුර. තවම පුරෝකතන කරන්න අමාරැයි මොකද රැස්වීම් වල සෙනග හිටියට ඡන්ද පෙට්ටියේ ඡන්ද නැති අතීතයක් ජවිපෙට තියෙන නිසා සහ රට පත්වෙලා තියෙන අර්බුදයෙන් රට ගලවා ගන්න නිශ්චිත වැඩපිළිවෙළක් මාලිමාවෙන් කියවෙන්නෙ නැති එකත් මත බුද්ධිමත් ජනතාව කුමන තීරණයක් ගනියි ද කියලා හිතන්න අමාරුයි. කොහොම උනත් ප්රධාන දේශපාලන කදවුරැ දෙක සමග ඇරියස් කවර් කරගන්න බලන් අයයි කලකිරිල ඉන්න රාජ්‍ය සේවකයොයි අලුත් ඡන්දයි එක්ක සැලකිය යුතු ඡන්ද ප්රමානයක් මාලිමාවටත් වැටෙන්න පුළුවන්. සමහර විට මෙවර ජනාධිපතිවරණය කාටවත් 50% නැති වෙන තුන් වන අපේක්ෂකයාගේ දෙවැනි මනාපය ගනන් කරන මැතිවරණයක් වෙන්නත් පුළුවන්.
එයා දැන් NPP ලයින් එකට සිග්නල් දාල ඉන්නේSlvlog කරන එකා
------ Post added on Feb 2, 2024 at 8:55 PM
