ඉදිරි ජනාධිපතිවරණය.

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අනිත් අපේක්ෂකයා තමයි අනුර. තවම පුරෝකතන කරන්න අමාරැයි මොකද රැස්වීම් වල සෙනග හිටියට ඡන්ද පෙට්ටියේ ඡන්ද නැති අතීතයක් ජවිපෙට තියෙන නිසා සහ රට පත්වෙලා තියෙන අර්බුදයෙන් රට ගලවා ගන්න නිශ්චිත වැඩපිළිවෙළක් මාලිමාවෙන් කියවෙන්නෙ නැති එකත් මත බුද්ධිමත් ජනතාව කුමන තීරණයක් ගනියි ද කියලා හිතන්න අමාරුයි. කොහොම උනත් ප්රධාන දේශපාලන කදවුරැ දෙක සමග ඇරියස් කවර් කරගන්න බලන් අයයි කලකිරිල ඉන්න රාජ්‍ය සේවකයොයි අලුත් ඡන්දයි එක්ක සැලකිය යුතු ඡන්ද ප්රමානයක් මාලිමාවටත් වැටෙන්න පුළුවන්. සමහර වි⁣ට මෙවර ජනාධිපතිවරණය කාටවත් 50% නැති වෙන තුන් වන අපේක්ෂකයාගේ දෙවැනි මනාපය ගනන් කරන මැතිවරණයක් වෙන්නත් පුළුවන්.
    හිහි හි හිහ්. මම කිව්වයි කියලා මතක තියාගෙන චන්දෙන් පස්සේ බලපන්. දෙවනි මනාප නෑ

    Slvlog කරන එකා
    එයා දැන් NPP ලයින් එකට සිග්නල් දාල ඉන්නේ
    ------ Post added on Feb 2, 2024 at 8:55 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    මගේ හිත නම් කියන්නෙම මුලින් එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් කියලා. මොකද මාලිමාවේ ප්‍රාදේශීය නායකත්වයන් තාමත් ජනප්‍රිය නෑ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Harini neda agamathi karanawa kiyanne
    ඒක නම් දන්නෙ නෑ. මහ මැතිවරණය ශුවර් නෑ එන්පී පී එකට

    මගේ හිත නම් කියන්නෙම මුලින් එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් කියලා. මොකද මාලිමාවේ ප්‍රාදේශීය නායකත්වයන් තාමත් ජනප්‍රිය නෑ.
    ඔව් ඒකට තමයි සන්ධාන ගහන්නෙ මට පේන විදියට . සජියට උනත් 60ක් වගේ අරගෙන ආණ්ඩුවක් කරන්න බෑනෙ. රනිල්ට තමයි වාසි . මොකද කෙලින්ම ජනාධිපතිවරණයට ගිහින් දිනන්න බැරි උනාට මහමැතිවරණය තිබ්බොත් ඩීල් දාලා මොකක් හරි අටව ගනීවි.
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    1994 දි තියන්න තිබිලා තියෙන්නේ ජනධිපතිවරණය විතරයි. ජනාධිපති විජේතුංග තමයි ගූඇන්පී එකේ ප්‍රභලයින්ගේ කීමට පාර්ලිමේන්තුව කලින් විසුරුවලා මහ මැතිවරණය කලින් පැවැත්වුවේ. 1994 වගේ අවස්ථාවක් 2024ත් තියෙන්නේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනුර ඒ දේ කර ගන්නවා කියන්නෙම ආයෙ 2030ක් ගැන හිතන්නවත් බැ. මේ තමයි peak එක. කොහොමවුනත් මමත් එකගයි මේ කියන දේට පැහැදිලිවම මේ වෙලාවෙ රට ඇදන් යන්න තරම් ගටක් ටිම් එකක් නායකත්වයක් පලපුරුද්දක් අනුරට නැ. ඇරත් අනුර රනිල් එක්ක ලෙඩ දාගන්නෙ නැ, පේනවනේ දැන් උද්ඝෝශන කරන විදිය ගොටා ඉන්න කාලෙ කොමද අනුරලා පාරෙමයි, හොදම උදාහරණෙ කැලනිය කැම්පස් එකට රනිල් බැස්ස විදිය ඒ කියන්නෙ රනිල් ගාව අනුර නටවන්න පුලුවන් මලික්ලා වගේ සෙට් එක තවම වැඩ !
    Chande pena mane thiyeddi minissu parata bassanne na jeppo. Unta dinai kiyala sure ekak thiyenawa. Eka kidima dekin aeul karaganna eka bad strategy ekak.

    Anura 50%+ gannawa. That's the ground reality as of now. Minissunta Ponilawa epa wela thiyenne.. oka thawa mardanaya karanna karanna thawa epa wenawa..
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනමත විචාරනයකට ගියොත් ? ආයෙ ඡන්ද නැ බ්රෝ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනමත විචාරනයකට ගියොත් ? ආයෙ ඡන්ද නැ බ්රෝ
    1. They can't get 2/3 of Parliament votes now to even go for the jana matha wimasuma. Pohottuwa now has only enough votes to get a majority. Not 2/3s.

    2. Not enough time. Even if they somehow go for one, people knows what Ponila is trying to do. They are not confident in winning it
     
    • Like
    Reactions: Lokuaiya_123