එහෙම වුන එක හොදයි.ඒවා කියන්න බැහැ ලක් එක තමයි.....දැක්කානේ අද ඔසී කෑවේ ටොස් එක දිනලත්...චාමැක්ස් අද ඔසී එවුන්...![]()

මටත් හිත්න්නේ එහෙම තමයි....හොඳ වලි ටිකක් බලාගන්න පුළුවන්.....![]()

Eunata india heta dinnoth semiya setwenneth aith Aus Vs India. Aniwaryen India ethakota kanawa. Enisa un heta onakaminma paradeeda? Paradunoth man hithanne unta semiya setwenne wena ratak ekka. Un ethakota wasiyak thiyenanisa peradunoth thama wede?????

Machan semi finals enne mehema neda...
C : Q1 winner Vs Q3 Winner
Semi final 2 : Q2 winner Vs Q4 Winner
ehema wunoth godak welawata...
Semi final 1 : SA Vs Pak
Semi final 1 : (Ind or Aus) Vs SL

machan Pak vs INd semiyak set unoth ela..wali godak balan puluwan. dakkane eye Afridi karaya POntiyatath saddayak danava..pontiya bat eke vaduna kiyala dana dana danama wicket eke hitiyane. Ape sanga nam ehema na..Umpire OUt nodunnath u ita kalin yanva.![]()

පොන්ටිය මේ දවස්වල කොහෙන් ගහල හරි ලකුණු ගහගන්න බලන්නේ මචන්.
නැත්නම් මේකෙන් පස්සෙ උගෙ ප්ලෙස් එකත් ශුවර් නෑ
කොහොමත් ඉන්දියා පාකිස්ථාන් එකක් සෙට් වෙයි.
අෆ්රිඩියා උන්ගෙ උන්ටත් බලු විදිහටනෙ බණින්නේ![]()
OW Afridi ya pandithaya dakkane eye bat karan apu gaman kisima therumak nativa jara shot ekak gahala out una..

machan Pak vs INd semiyak set unoth ela..wali godak balan puluwan. dakkane eye Afridi karaya POntiyatath saddayak danava..pontiya bat eke vaduna kiyala dana dana danama wicket eke hitiyane. Ape sanga nam ehema na..Umpire OUt nodunnath u ita kalin yanva.![]()
I think today India is going to lose by purpose, their behavior shows that