ඉදිරි තරඟ සටහන මෙන්න

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඒවා කියන්න බැහැ ලක් එක තමයි.....දැක්කානේ අද ඔසී කෑවේ ටොස් එක දිනලත්...චාමැක්ස් අද ඔසී එවුන්...:rofl:
    එහෙම වුන එක හොදයි.:yes::yes:
    නැත්නම් උන් unbeaten :oo:

    මටත් හිත්න්නේ එහෙම තමයි....හොඳ වලි ටිකක් බලාගන්න පුළුවන්.....:lol:

    :yes::yes::yes::lol::lol:
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    Eunata india heta dinnoth semiya setwenneth aith Aus Vs India. Aniwaryen India ethakota kanawa. Enisa un heta onakaminma paradeeda? Paradunoth man hithanne unta semiya setwenne wena ratak ekka. Un ethakota wasiyak thiyenanisa peradunoth thama wede?????
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Machan semi finals enne mehema neda...:rolleyes::rolleyes:

    C : Q1 winner Vs Q3 Winner
    Semi final 2 : Q2 winner Vs Q4 Winner

    ehema wunoth godak welawata...:D:D

    Semi final 1 : SA Vs Pak
    Semi final 1 : (Ind or Aus) Vs SL
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Eunata india heta dinnoth semiya setwenneth aith Aus Vs India. Aniwaryen India ethakota kanawa. Enisa un heta onakaminma paradeeda? Paradunoth man hithanne unta semiya setwenne wena ratak ekka. Un ethakota wasiyak thiyenanisa peradunoth thama wede?????

    නෑ මචන් උන් හෙට පැරදිලා අපිත් එක්ක quater ගහන්න කොහොමත් කැමති වෙන්නෙ නෑ :frown:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Machan semi finals enne mehema neda...:rolleyes::rolleyes:

    C : Q1 winner Vs Q3 Winner
    Semi final 2 : Q2 winner Vs Q4 Winner

    ehema wunoth godak welawata...:D:D

    Semi final 1 : SA Vs Pak
    Semi final 1 : (Ind or Aus) Vs SL

    නෑ මචන්.
    ගෲප් දෙකේ same stages ඉන්න ටීම් එකට සෙට් වෙන්නෙ නෑ.
    එක ගෘප් එක්ක 1,3 ටීම් වලට අනෙත් ගෘප් එකේ 2,4 ටීම් තමයි සෙට් වෙන්නේ.:yes::yes:
    එතකොට SL VS SA
    IND,AUS VS PAK :D:D
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    machan Pak vs INd semiyak set unoth ela..wali godak balan puluwan. dakkane eye Afridi karaya POntiyatath saddayak danava..pontiya bat eke vaduna kiyala dana dana danama wicket eke hitiyane. Ape sanga nam ehema na..Umpire OUt nodunnath u ita kalin yanva.:yes::yes::yes::yes::yes::yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    machan Pak vs INd semiyak set unoth ela..wali godak balan puluwan. dakkane eye Afridi karaya POntiyatath saddayak danava..pontiya bat eke vaduna kiyala dana dana danama wicket eke hitiyane. Ape sanga nam ehema na..Umpire OUt nodunnath u ita kalin yanva.:yes::yes::yes::yes::yes::yes:

    පොන්ටිය මේ දවස්වල කොහෙන් ගහල හරි ලකුණු ගහගන්න බලන්නේ මචන්.
    නැත්නම් මේකෙන් පස්සෙ උගෙ ප්ලෙස් එකත් ශුවර් නෑ :lol::lol:
    කොහොමත් ඉන්දියා පාකිස්ථාන් එකක් සෙට් වෙයි.:D
    අෆ්‍රිඩියා උන්ගෙ උන්ටත් බලු විදිහටනෙ බණින්නේ:growl:
     
    OW Afridi ya pandithaya dakkane eye bat karan apu gaman kisima therumak nativa jara shot ekak gahala out una..
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    OW Afridi ya pandithaya dakkane eye bat karan apu gaman kisima therumak nativa jara shot ekak gahala out una..

    ඌ කැප්ටන් උණු මුල් කාලෙ නම් හිතල බැට් කරා.
    දැන් හොදට බෝල් කරන හින්දද කොහෙද ඌ බැටින් ගැන හිතන්නෙ නැත්තේ:lol::lol:
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    machan Pak vs INd semiyak set unoth ela..wali godak balan puluwan. dakkane eye Afridi karaya POntiyatath saddayak danava..pontiya bat eke vaduna kiyala dana dana danama wicket eke hitiyane. Ape sanga nam ehema na..Umpire OUt nodunnath u ita kalin yanva.:yes::yes::yes::yes::yes::yes:

    Eka eththa machan....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    I think today India is going to lose by purpose, their behavior shows that

    seems so :yes:

    ekath eka widihaka match fixing ekak habai. hari nam ban karanna ona ehema karanawa nam.

    apita indiawa set wena eka wathayak. lankawedi england set wena eka hondai, indiawe daara flat pitch wala indiawa set wenawata wada.

    WI tath samahara wita paradina eka honda wei, dinala australiawen wage kanawata wada.