Sri Lanka's tour of Bangladesh

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    Sri Lanka's tour of Bangladesh

    download (6).jpg

    Tour Fixtures

    1st Test
    Mon Jan 27 - Fri Jan 31
    09:30 local | 03:30 GMT
    Bangladesh vs Sri Lanka
    Shere Bangla National Stadium, Mirpur

    2nd Test -
    Tue Feb 4 - Sat Feb 8
    09:30 local | 03:30 GMT
    Bangladesh vs Sri Lanka
    Zohur Ahmed Chowdhury Stadium, Chittagong

    1st T20
    Wed Feb 12
    17:00 local | 11:00 GMT
    Bangladesh vs Sri Lanka
    Zohur Ahmed Chowdhury Stadium, Chittagong

    2nd T20
    Fri Feb 14
    17:00 local | 11:00 GMT
    Bangladesh vs Sri Lanka
    Zohur Ahmed Chowdhury Stadium, Chittagong

    1st ODI
    Mon Feb 17
    14:00 local | 08:00 GMT
    Bangladesh vs Sri Lanka
    Sylhet Divisional Stadium, Sylhet

    2nd ODI
    Thu Feb 20
    14:00 local | 08:00 GMT
    Bangladesh vs Sri Lanka
    Shere Bangla National Stadium, Mirpur

    3rd ODI
    Sat Feb 22
    14:00 local | 08:00 GMT
    Bangladesh vs Sri Lanka
    Shere Bangla National Stadium, Mirpur

    Sri Lanka Test Squad

    Angelo Mathews

    Dinesh Chandimal

    Kumar Sangakkara

    Mahela Jayawardene

    Shaminda Eranga

    Ajantha Mendis

    Nuwan Pradeep

    Kithuruwan Vithanage

    Kaushal Silva

    Dilruwan Perera

    Prasanna Jayawardene

    Vishwa Fernando

    Dimuth Karunaratne

    Suranga Lakmal

    Rangana Herath
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    මාලිංග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතහැර බිග්-බෑෂ් තෝරාගනී

    January 23, 2014 at 3:20 pm | lanka C news

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ලසිත් මාලිංගට වහාම ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නැයි ක‍්‍රිකට් ආයතනය විසින් දැනුම් දීම ඉවත දමා ඇතැයි වාර්තා වෙයි.

    මාලිංග මේ දිනවල ඕස්ට්‍රේලියාවේ බිග්බෑෂ් තරගාවලියට සහභාගි වෙමින් සිටී.

    ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පවසන්නේ ලසිත් මාලිංග මේ දක්වා දිවයිනට පැමිණ නැති බවත් අජන්ත මෙන්ඩිස් දිවයිනට පැමිණ සිටින බවත්ය.

    ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන බංග්ලාදේශ තරගාවලිය සඳහා හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    පට්ට සීන් එක කියන්නේ මේ පාර මැච් පෙන්නන්නේ චැනල් අයි එකේ
     
    kridawaka winaya athyawassai... :(:(:(:(:(
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    bump tama...mama cricket balanne na neh..
    :angry:
    :oo:
    test දෙකම දිනාගත්තොත් නම් ලොකූ දෙයක් .......
    aniwa ban hebei bangaliyoth hena form eke inne :yes::yes::yes:
    පට්ට සීන් එක කියන්නේ මේ පාර මැච් පෙන්නන්නේ චැනල් අයි එකේ
    :P:P:P:P
    :cool:
    ado sirada :)
    :confused:
    :cool:
    :cool:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාලිංග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතහැර බිග්-බෑෂ් තෝරාගනී

    January 23, 2014 at 3:20 pm | lanka C news

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ලසිත් මාලිංගට වහාම ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නැයි ක‍්‍රිකට් ආයතනය විසින් දැනුම් දීම ඉවත දමා ඇතැයි වාර්තා වෙයි.

    මාලිංග මේ දිනවල ඕස්ට්‍රේලියාවේ බිග්බෑෂ් තරගාවලියට සහභාගි වෙමින් සිටී.

    ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පවසන්නේ ලසිත් මාලිංග මේ දක්වා දිවයිනට පැමිණ නැති බවත් අජන්ත මෙන්ඩිස් දිවයිනට පැමිණ සිටින බවත්ය.

    ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන බංග්ලාදේශ තරගාවලිය සඳහා හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

    මාලිංග ගැන යමක් කියන්නයි මේ පෝස්ට් එක දාන්නේ.. ගොඩක් අය බනිනවනේ මාලිංගට බිග් බෑශ් එකෙන් ආවෙ නැහැ කියලා.. සනත් හිටපු ගමන් කියනවා දැන් එන්න කියලා.. සනත් හොඳටම දන්නවා බිග් බෑශ් පටන් ගන්න කලින් ඒක කවදද ඉවර වෙන්නේ කියලා.. එහෙනම් ඒක යන්න කලින් කියන්න ඕන.. අනික මාලිංග කියන්නේ තමන්ගේ දක්ෂතාවයෙන් උඩට ආපු කෙනෙක්.. උගේ රස්සාව තමයි ක්‍රිකට් ගහන එක.. ඌ හොරකම් කරනවා නෙමෙයි නේ.. ක්‍රිකට් බෝඩ් එකෙන් අවසර දීපු බිග් බෑශ් එකට තමයි ඌ සෙල්ලම් කරන්නේ.. එහෙනම් අවසර නොදී ඉන්න් ඕන.. මාලිංගලා ක්‍රීඩකයෝ.. හෙට ලොකු ආබාධයක් ඇවිල්ලා සදහටම ක්‍රිකට් ගහන්න බැරි වෙන්න පුළුවන්.. එතකොට කවුරුවත් මාලිංග වෙනුවෙන් කතාකරන්නෙ නැහැනේ.. අනික තමන්ගේ දක්ෂතාවය තියෙන වෙලාවේ ඒකට වටිනකමක් ලබාගන්න එකට කවුරුවත් කොහොමද විරුද්ධ වෙන්නේ? ලංකාවේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගෙන, පිටරටවල් වල රස්සා කරන උන් කොච්චර ඉන්නවද? ඇයි උන්ට කවුරුවත් බනින්නේ නැත්තේ? ඇයි උන්ට ඒ රස්සාව අතඇරලා මෙහේ ඇවිල්ලා අඩු පඩියට වැඩ කරන්න කියලා කියන්නේ නැත්තේ?
    කුහක වෙන්න එපා.. මාලිංග කියන්නේ ටිකක් අමුතු ගතිපැවතුම් තියෙන පුද්ගලයෙක් කියලා මමත් පිලිගන්නවා.. ඒත් ඌ ලංකාවේ ක්‍රිකට් වල ICON එකක්.. බනින කොට මේවා හැම පැත්තක්ම ගැන සාධාරණව හිතන්න...
     
    mama ekagai ubath ekka :yes::yes::yes::yes::yes::yes:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    ow bn uba kiyana aka aththa.....:):) mama nam dan cricket balana aka sima kala bn...unta nam dinnath salli paradunath salli...ape time aka thama nasthi wenne....