ඔව් ඔව් දැන් එහෙම කියන්න කවුරුත් නෑ තමා
බොරුවට කාටවත් කෑගහල, අඩුපාඩු කියල වැඩක් නෑ. ලංකාවම වැක්සින් කලත් වැඩක් නෑ.
කවුරු මොනව කිව්වත් , තම තමන් මිනිස්සු විදියට අපි අපේ අවශ්‍යතා සපුරගන්න ගන්න මේ කාලේ ගන්න අනවශ්‍ය අවධානමයි හරියට තේරුම් ගන්න ඕනි .
අරං , මුලික අත්‍යවශ්‍ය අව්‍යතා වලට විතරක් හැමෝම නැතුව එකෙක් විතරක් එලියට බහින්න ඕනි කියන දේ තේරුම් ගන්නකන් මේක නවතින්නේ නෑ.
ආණ්ඩුව මොන කිව්වත්, පාරවල් වල පොලිසියෙන් අල්ලලා චෙක් කලත් නැතත් අපි ඕක තේරුම් ගන්න ඕනි.
ගෙදර ඉන්නේ හම්බකරන එකම මනුස්සය නම්, ඒ මනුස්සසයට ඉස්තිර ආදායමකුත් නැතුව කුලී වැඩ නම් කලේ,
එන්නත්, mask , මොනවා නැති උනත් ඒ මනුස්සය කීයක් හරි කොහොම හරි හම්බකලේ නැත්තම් ළමයි බඩගින්නේ මැරිලා ඌත් මැරෙන්න තමා වෙන්නේ , එහෙම එකෙක් ඉතින් ඒ අවධානම අරං කොළඹ නෙවෙයි ඉන්දියාවේ උනත් යනවා කීයක් හරි හොයා ගන්න
ඒ අතර තුන් වේල හොඳට කන්න බොන්න තියන , අම්ම තාත්ත ආණ්ඩුවේ රස්සා කරන , මාසේ අන්තිමට පොතට පඩිය වැටෙන dial වගේ උන් දැන් අවුරුද්දක් කොහොවත් ගියේ නෑ අරකයි මේකයි කියල නුවර එළියේ යාපනේ තූත්තු කුඩියේ trip යන්න හදන එකෙයි තියන වෙනස උන් තේරුම් ගන්නේ නැති තාරම් කල් මේ සේරම අවුරුදු පහක් උනත් තියෙයි
ගුරුවරුන්ගේ උද්ගොස්හනත් ඒ වගේ තමයි
මේ සේරම අස්සේ, රටේ සල්ලි නෑ කියා කියා , ඔය දේසපාලුවෝ ටික උන්ට විතරක් සල්ලි වෙන්කරගන්නවා නම් , සංවර්ධනේ ටයි අහවල් එකටයි කියල එකට කරන්න දෙයකුත් නෑ
රටේ මිනිස්සුන්ගේ කාල කන්නි කම තමා
පෙන්නේ නෑ

