ඉදිරි සති දෙක තීරණාත්මකයි - බම්බුව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,765
    113

    ඔව් ඔව් දැන් එහෙම කියන්න කවුරුත් නෑ තමා

    බොරුවට කාටවත් කෑගහල, අඩුපාඩු කියල වැඩක් නෑ. ලංකාවම වැක්සින් කලත් වැඩක් නෑ.

    කවුරු මොනව කිව්වත් , තම තමන් මිනිස්සු විදියට අපි අපේ අවශ්‍යතා සපුරගන්න ගන්න මේ කාලේ ගන්න අනවශ්‍ය අවධානමයි හරියට තේරුම් ගන්න ඕනි .
    අරං , මුලික අත්‍යවශ්‍ය අව්‍යතා වලට විතරක් හැමෝම නැතුව එකෙක් විතරක් එලියට බහින්න ඕනි කියන දේ තේරුම් ගන්නකන් මේක නවතින්නේ නෑ.

    ආණ්ඩුව මොන කිව්වත්, පාරවල් වල පොලිසියෙන් අල්ලලා චෙක් කලත් නැතත් අපි ඕක තේරුම් ගන්න ඕනි.

    ගෙදර ඉන්නේ හම්බකරන එකම මනුස්සය නම්, ඒ මනුස්සසයට ඉස්තිර ආදායමකුත් නැතුව කුලී වැඩ නම් කලේ,
    එන්නත්, mask , මොනවා නැති උනත් ඒ මනුස්සය කීයක් හරි කොහොම හරි හම්බකලේ නැත්තම් ළමයි බඩගින්නේ මැරිලා ඌත් මැරෙන්න තමා වෙන්නේ , එහෙම එකෙක් ඉතින් ඒ අවධානම අරං කොළඹ නෙවෙයි ඉන්දියාවේ උනත් යනවා කීයක් හරි හොයා ගන්න

    ඒ අතර තුන් වේල හොඳට කන්න බොන්න තියන , අම්ම තාත්ත ආණ්ඩුවේ රස්සා කරන , මාසේ අන්තිමට පොතට පඩිය වැටෙන dial වගේ උන් දැන් අවුරුද්දක් කොහොවත් ගියේ නෑ අරකයි මේකයි කියල නුවර එළියේ යාපනේ තූත්තු කුඩියේ trip යන්න හදන එකෙයි තියන වෙනස උන් තේරුම් ගන්නේ නැති තාරම් කල් මේ සේරම අවුරුදු පහක් උනත් තියෙයි
    ගුරුවරුන්ගේ උද්ගොස්හනත් ඒ වගේ තමයි

    මේ සේරම අස්සේ, රටේ සල්ලි නෑ කියා කියා , ඔය දේසපාලුවෝ ටික උන්ට විතරක් සල්ලි වෙන්කරගන්නවා නම් , සංවර්ධනේ ටයි අහවල් එකටයි කියල එකට කරන්න දෙයකුත් නෑ
    රටේ මිනිස්සුන්ගේ කාල කන්නි කම තමා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    232130220_1517013418656924_4973071857260970486_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඔව් ඔව් දැන් එහෙම කියන්න කවුරුත් නෑ තමා

    බොරුවට කාටවත් කෑගහල, අඩුපාඩු කියල වැඩක් නෑ. ලංකාවම වැක්සින් කලත් වැඩක් නෑ.

    කවුරු මොනව කිව්වත් , තම තමන් මිනිස්සු විදියට අපි අපේ අවශ්‍යතා සපුරගන්න ගන්න මේ කාලේ ගන්න අනවශ්‍ය අවධානමයි හරියට තේරුම් ගන්න ඕනි .
    අරං , මුලික අත්‍යවශ්‍ය අව්‍යතා වලට විතරක් හැමෝම නැතුව එකෙක් විතරක් එලියට බහින්න ඕනි කියන දේ තේරුම් ගන්නකන් මේක නවතින්නේ නෑ.

    ආණ්ඩුව මොන කිව්වත්, පාරවල් වල පොලිසියෙන් අල්ලලා චෙක් කලත් නැතත් අපි ඕක තේරුම් ගන්න ඕනි.

    ගෙදර ඉන්නේ හම්බකරන එකම මනුස්සය නම්, ඒ මනුස්සසයට ඉස්තිර ආදායමකුත් නැතුව කුලී වැඩ නම් කලේ,
    එන්නත්, mask , මොනවා නැති උනත් ඒ මනුස්සය කීයක් හරි කොහොම හරි හම්බකලේ නැත්තම් ළමයි බඩගින්නේ මැරිලා ඌත් මැරෙන්න තමා වෙන්නේ , එහෙම එකෙක් ඉතින් ඒ අවධානම අරං කොළඹ නෙවෙයි ඉන්දියාවේ උනත් යනවා කීයක් හරි හොයා ගන්න

    ඒ අතර තුන් වේල හොඳට කන්න බොන්න තියන , අම්ම තාත්ත ආණ්ඩුවේ රස්සා කරන , මාසේ අන්තිමට පොතට පඩිය වැටෙන dial වගේ උන් දැන් අවුරුද්දක් කොහොවත් ගියේ නෑ අරකයි මේකයි කියල නුවර එළියේ යාපනේ තූත්තු කුඩියේ trip යන්න හදන එකෙයි තියන වෙනස උන් තේරුම් ගන්නේ නැති තාරම් කල් මේ සේරම අවුරුදු පහක් උනත් තියෙයි
    ගුරුවරුන්ගේ උද්ගොස්හනත් ඒ වගේ තමයි

    මේ සේරම අස්සේ, රටේ සල්ලි නෑ කියා කියා , ඔය දේසපාලුවෝ ටික උන්ට විතරක් සල්ලි වෙන්කරගන්නවා නම් , සංවර්ධනේ ටයි අහවල් එකටයි කියල එකට කරන්න දෙයකුත් නෑ
    රටේ මිනිස්සුන්ගේ කාල කන්නි කම තමා

    ඉදිරි සති දෙක තීරණාත්මකයි

    GMOA eka mathak wenawa lol
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගහපු වැක්සීන් ටිකත් අපරාදේ මේ කරන ගොබ්බ වැඩේ නිසා. තව මාසයක් හිටිය නම් 50% වැක්සීන් කරගන්න තිබ්බ.

    ඔය උද්ගෝශනය මෙච්චර දුර යන්නේ නෑ මුලදිම උන් එක්ක සාකච්චා කරා නම්. ගොබ්බ ආණ්ඩුව පන්ඩිත කමට ඒ පොඩි සෙනග නිරෝධායන කරන්න ගියා. දැන් හරි නේ, දැන් එන සෙනගට ඒ සෙල්ලම් දාන්න බෑ නේ.

    මුලු රාජ්‍ය සේවයටම එන්න කිව්ව ඔෆිස්, තේරුමක් ඇති වැඩක් නෙවෙයි ඒකත්. තනි ගොබ්බ කම සහ උද්දච්ච කම.

    කමියුනිටි මෙඩිසින්, වැක්සිනේෂන් වගේ දේවල් වල මූලික හරයන්වත් නොදන්න උන්ට තීරණ ගන්න ඉඩ දීල හානවා දැන්. තාමත් මුන්ට පුලුවන් කැමැති නම් ඇමරිකාව (උන් ජරාම කට්ටක් කාලනේ ඉගන ගත්තේ ) ඉන්දියාවට දීපු උපදෙස් ටික කියවන්න.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,765
    113
    ගහපු වැක්සීන් ටිකත් අපරාදේ මේ කරන ගොබ්බ වැඩේ නිසා. තව මාසයක් හිටිය නම් 50% වැක්සීන් කරගන්න තිබ්බ.

    ඔය උද්ගෝශනය මෙච්චර දුර යන්නේ නෑ මුලදිම උන් එක්ක සාකච්චා කරා නම්. මුන් පන්ඩිත කමට ඒ පොඩි සෙනග නිරෝධායන කරන්න ගියා. දැන් හරි නේ, ඔය සෙනගට ඒ සෙල්ලම් දාන්න බෑ නේ.

    මුලු රාජ්‍ය සේවයටම එන්න කිව්ව ඔෆිස්, තේරුමක් ඇති වැඩක් නෙවෙයි ඒකත්. තනි ගොබ්බ කම සහ උද්දච්ච කම.

    කමියුනිටි මෙඩිසින්, වැක්සිනේෂන් වගේ දේවල් වල මූලික හරයන්වත් නොදන්න උන්ට තීරණ ගන්න ඉඩ දීල හානවා දැන්. තාමත් මුන්ට පුලුවන් කැමැති නම් ඇමරිකාව (උන් ජරාම කට්ටක් කාලනේ ඉගන ගත්තේ ) ඉන්දියාවට දීපු උපදෙස් ටික කියවන්න.
    :yes::yes: සේරම කෙලව ගත්තේ මේක නිසා :(
     
    • Like
    Reactions: Tyrion Lannister

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    ඔව් ඔව් දැන් එහෙම කියන්න කවුරුත් නෑ තමා

    බොරුවට කාටවත් කෑගහල, අඩුපාඩු කියල වැඩක් නෑ. ලංකාවම වැක්සින් කලත් වැඩක් නෑ.

    කවුරු මොනව කිව්වත්.............
    image_1542204382-01d289629d.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    වැක්සීන් කියන්නේ කෙටිකාලීන විසදුමක් නෙවෙයි. වේගෙන් වයිරස් එකක් පැතිරෙනකොට ඒක වැක්සීන් එකකින් නවත්තන්න බෑ. පැතිරීම ටිකක් පාලනය කරල වැක්සීන් කරන්න ඕනේ මධ්‍යකාලීන සහ දිගුකාලීන විසදුමක් විදියට.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ගොඨා කියන්නෙ කාගෙවත් දෙයක් අහන්න කැමති නැති උද්දච්ච හිතුවක්කාර මනුස්සයෙක්, ඒ නිසා තමා මෙච්චර මේ ප්‍රශ්න, ගුරු ගැටලුව උනත් මහ හිතුවක්කාර විදිහට විසඳන්න හැදුවෙ, දැන් පුක් වෙලා තියෙන්නෙ.. වයසක මිනිස්සු ඔහොමමයි බන්, කවුරුත් කියන දේවල් අහන්න කැමති නෑ... ඕවා ඉතින් පත් කරද්දි දැනගන්න ඕනි දේවල්, දැන් වැඩක් නෑ. පඩේ ගිහින් ඉවරයි
     
    • Sad
    • Like
    Reactions: waca and jhnnwp

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,765
    113
    ගොඨා කියන්නෙ කාගෙවත් දෙයක් අහන්න කැමති නැති උද්දච්ච හිතුවක්කාර මනුස්සයෙක්, ඒ නිසා තමා මෙච්චර මේ ප්‍රශ්න, ගුරු ගැටලුව උනත් මහ හිතුවක්කාර විදිහට විසඳන්න හැදුවෙ, දැන් පුක් වෙලා තියෙන්නෙ.. වයසක මිනිස්සු ඔහොමමයි බන්, කවුරුත් කියන දේවල් අහන්න කැමති නෑ... ඕවා ඉතින් පත් කරද්දි දැනගන්න ඕනි දේවල්, දැන් වැඩක් නෑ. පඩේ ගිහින් ඉවරයි
    ගෝටා ද අපේ සවී කොල්ලද :cautious: