ඉන්ග්‍රීසි ප්‍රශ්නයක්

රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    මට මේ වාක්‍ය english වලින් කියන හැටි කවුරුහරි පහදලා දෙන්න

    කමිලට වැඩේ ඉවරකරගන්න පුළුවන් වුනාද.
     

    රතුකොටු

    Active member
  • Jun 18, 2013
    104
    78
    28
    Did Kamila get it done? / get the work done?
    Did Kamila manage it?
    Did Kamila manage to complete the work?

    Was Kamila able to finish the work???

    :confused: :confused: :confused: :confused:

    Me dekama hari athi neh.. Did saha Was valin ena therum deka dekak da me sentence valata..

    Ita amatharava meka "could" use karala liyanna puluwan kramayak thiyanavada..
     
    • Like
    Reactions: MR_PRIME

    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    Me dekama hari athi neh.. Did saha Was valin ena therum deka dekak da me sentence valata..
    මචන් සාමාන්‍යයෙන් Do/Does/Did වලින් විස්තර කරන්නෙ අපි එදිනෙදා කරන activities වගේ දේවල්. ඒ කියන්නෙ අපි දිනපතා කනවා, බොනවා, නානවා, ටීවී බලනවා වගේ දේවල් විස්තර කරන්නේ ඒවයින්.

    ඊට අමතරව අපි දිනපතා නොකරන දේවල් විස්තර වෙන්නෙ am/is/are දාලා තමයි.

    Ex: දැන් හිතන්න අපි වෙඩින් එකකට යනවා කියලා. (අපි දිනපතා වෙඩින් වලට යන්නෙ නැහැනෙ)

    එතකොට ඒක අහන්න පුලුවන් විදි දෙකක් තියෙනවා.

    1. Do you go to the wedding? - මේකෙන් විස්තර වෙන්නෙ අපි regular activity එකකට වගේ වෙඩින් එකට යනව වගේ අදහසක්. (ඇත්තටම day to day activities කරනවා වගේ අපි වෙඩින් වලට යන්නෙ නෑනෙ)

    2. Are you going to the wedding? - මේකෙන් අහන්නෙ අපි දිනපතා නොකරන විශේෂ වගේ වැඩක් සම්බන්දයෙන්. ඒ කියන්නෙ day to day activities වලින් පිට දෙයක්. ( වෙඩින් එකකට වගේ යන එක අපේ day to day activities වලින් පිට දෙයක් නේද?)

    ප.ලි: මට මතක විදිහට තමයි මචන් ලිව්වෙ. ඉස්කෝලෙ කාලේ ඉගනගත්තුවා. දැන් grammar වැඩිය use වෙන්නෙ නෑනෙ අපිට. :baffled: කෝකටත් තව හොයලා බලන්න. මම වැරදිනම් කවුරුහරි මටත් මතක් කරලා දෙන්න. :yes:
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Ha ha... Gotcha.:lol:
    Screenshot 2021-10-17 165230.png
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    Me dekama hari athi neh.. Did saha Was valin ena therum deka dekak da me sentence valata..

    Ita amatharava meka "could" use karala liyanna puluwan kramayak thiyanavada..
    මට තේරෙන හැටියට,
    ඔයාගේ වාක්‍යයට වැඩියෙන් ගැලපෙන්නෙ was Kapila able to ....... කියන එකයි.
    මොකද එහි තියෙන්නෙ ඔහුට වැඩේ කරන්න පුළුවන් උනාද කියන අර්ථය.
    Did Kapila ... කියන එකෙන් අදහස් වෙන්නේ කපිල ඒ වැඩය කලාද කියලයි.

    Could he ... කියලත් ඒ ප්‍රශ්නය අහන්න පුළුවන්. නමුත් එහි අර්ථය ටිකක් වෙනස් වෙනවා. එතන තියෙන්නේ වැඩේ කලාද කියලා අහනවට වැඩිය, ඒ වැඩේ එයාට කරන්න පුළුවන් නේද ( ඉල්ලීමක්) කියන අදහස.

    Did and Was

    මෙතන did පාවිච්චි කරල තියෙන්නෙ get ිිිිිි ක්‍රියාපදයක් නිසා. ඊ ලඟට was පාවිච්චි කරල තියෙන්නෙ able කියන වචනය ක්‍රියාපදයක් නොවන නිසා. Nouns Adjectives Adverbs etc..