මට මේ වාක්‍ය english වලින් කියන හැටි කවුරුහරි පහදලා දෙන්න
කමිලට වැඩේ ඉවරකරගන්න පුළුවන් වුනාද.
කමිලට වැඩේ ඉවරකරගන්න පුළුවන් වුනාද.
Did Kamila get it done? / get the work done?
Did Kamila manage it?
Did Kamila manage to complete the work?
Was Kamila able to finish the work???
![]()
![]()
![]()
![]()
Did Kamila succeed in completing the job?
මචන් සාමාන්‍යයෙන් Do/Does/Did වලින් විස්තර කරන්නෙ අපි එදිනෙදා කරන activities වගේ දේවල්. ඒ කියන්නෙ අපි දිනපතා කනවා, බොනවා, නානවා, ටීවී බලනවා වගේ දේවල් විස්තර කරන්නේ ඒවයින්.Me dekama hari athi neh.. Did saha Was valin ena therum deka dekak da me sentence valata..
කෝකටත් තව හොයලා බලන්න. මම වැරදිනම් කවුරුහරි මටත් මතක් කරලා දෙන්න. 
Could Kamila finish his work?
Could Kamila finish the work?
හොරා කොපි කලා මගෙ එකmekath hari...
Was Kamila able to finish the/his task?
මට තේරෙන හැටියට,Me dekama hari athi neh.. Did saha Was valin ena therum deka dekak da me sentence valata..
Ita amatharava meka "could" use karala liyanna puluwan kramayak thiyanavada..
Can end the work to Kamila.මට මේ වාක්‍ය english වලින් කියන හැටි කවුරුහරි පහදලා දෙන්න
ඒකනේ ඒකනේ
Danatama tiyenawa - linkකවුරුහරි හදපන්කො මේ වගේ වාක්‍යය අහගන්නම මෙගා ත්‍රේඩ් එකක්