ඉන්ග්‍රීසි වචනය සොයා දෙන්න

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඉන්ග්‍රීසි වචනය සොයා දෙන්න

මචංස්ලා...

වාස්තවික යථාර්තයට ඉන්ග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද ?
ඔව්. අර නලීන් ප්‍රොපා කොච්චරවත් කියෝන එක තමා... :D
කලේ බැලුව.. වරහං ඇතුලෙවත් වචනයක් හොයාගන්න බැයි වුනා...
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වාස්තවික කියන එකේ තේරුම මොකද්ද කියල කිව්වොත් ඉංග්‍රීසි වචනෙ හොයල දෙන්නම්