ඉන්ජින් ඔයිල් චොක්ලට්

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    ඉන්ජින් ඔයිල් චොක්ලට්

    මචංලා මගේ Toyota IST එකේ ඉන්ජින් ඔයිල් මාරු කරන්න දැම්ම, ඒකෙ ඉන්ජින් ඔයිල් චොක්ලට් වෙලා (තේකොල කෑලි වගේ පොඩි ඔයිල් කැටිති) කියල මාරු කරන එකා කියනව, DashBoard එකේ indicator එක පත්තු උනෙත් නෑ,

    1127339.jpg

    පස්සෙ ඉන්ජින් එකේ මොකක්ද කෑල්ලක් ගලවල සුද්ද කරල දාල බැලුව, එතකොට DashBoard එකේ indicator එක පත්තු උනා,

    ඉන්ජින් ඔයිල් චොක්ලට් වෙලා කියන එකෙන් ඉන්ජිමට හානියක් වෙන්න පුළුවන්ද,
    එහෙම නම් මොකක්ද කරන්න ඕන කියල පැහැදිලි කාල දෙන්න පුලුවන්ද...
     
    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    thawa 1000Km walin wage aphahu engine oil and filter replace karapan. loku awulak wenne na... uba lagadida car eka gatthe... care eka nitharama duwanne nadda?
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    මචංලා මගේ Toyota IST එකේ ඉන්ජින් ඔයිල් මාරු කරන්න දැම්ම, ඒකෙ ඉන්ජින් ඔයිල් චොක්ලට් වෙලා (තේකොල කෑලි වගේ පොඩි ඔයිල් කැටිති) කියල මාරු කරන එකා කියනව, DashBoard එකේ indicator එක පත්තු උනෙත් නෑ,

    1127339.jpg

    පස්සෙ ඉන්ජින් එකේ මොකක්ද කෑල්ලක් ගලවල සුද්ද කරල දාල බැලුව, එතකොට DashBoard එකේ indicator එක පත්තු උනා,

    ඉන්ජින් ඔයිල් චොක්ලට් වෙලා කියන එකෙන් ඉන්ජිමට හානියක් වෙන්න පුළුවන්ද,
    එහෙම නම් මොකක්ද කරන්න ඕන කියල පැහැදිලි කාල දෙන්න පුලුවන්ද...

    engine gasket giyaamath oya vagee wenawa habai ee coolent eka mathaka vidiyata
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    thawa 1000Km walin wage aphahu engine oil and filter replace karapan. loku awulak wenne na... uba lagadida car eka gatthe... care eka nitharama duwanne nadda?

    ස්තුති බ්‍රෝ...
    අවුරුදු 1.5 වගෙ බං, පලවෙනි පාර full service කලේ service center එකකින්, ඒකෙ එකා කිව්වෙ වත් නෑ මෙහෙම තියන්ව කියල,
    වැඩිය දුවන් නෑ බං, weekends වල විටරයි, ඒත් දවස් දෙනකම දුවන්නෙත් නෑ...
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    itin kuno perethayo tho danne nadda wahanayak gathtama engine oil, belt
    marukaranna one kiyala

    ගත්ත ගමන් ඒක කලා බං, Service center එකකින්, ඒකෙ එකාල මෙහෙම දෙයක් තියන්ව කියල කිව්වෙ නෑ බං...

    මේ පාර කලේ ගමේ දන්න කියන එකෙකුගෙන්
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    ගත්ත ගමන් ඒක කලා බං, Service center එකකින්, ඒකෙ එකාල මෙහෙම දෙයක් තියන්ව කියල කිව්වෙ නෑ බං...

    මේ පාර කලේ ගමේ දන්න කියන එකෙකුගෙන්

    ekko un oil dala naa parana oil ma tiyala , nathtan chater oil ekak dala
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ස්තුති බ්‍රෝ...
    අවුරුදු 1.5 වගෙ බං, පලවෙනි පාර full service කලේ service center එකකින්, ඒකෙ එකා කිව්වෙ වත් නෑ මෙහෙම තියන්ව කියල,
    වැඩිය දුවන් නෑ බං, weekends වල විටරයි, ඒත් දවස් දෙනකම දුවන්නෙත් නෑ...

    you need to replace oil at least every six months
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    ekko un oil dala naa parana oil ma tiyala , nathtan chater oil ekak dala

    උන් ඔයිල් දැම්මද දන්නෙ නෑ බං, Mobil 2000 ගැලුමක් දුන්න ඉතුරු ටිකකුත් එක්ක
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    උන් ඔයිල් දැම්මද දන්නෙ නෑ බං, Mobil 2000 ගැලුමක් දුන්න ඉතුරු ටිකකුත් එක්ක

    කෝ ඉතුරුටික..
    උබ බියුවද..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    වාහනයක් සාමාන්‍යෙයන් එන්ජින් ඔයිල් මාස 6කට වරක් මාරු කරන්න ඕන ගොඩක් දිව්වත් නැතත්. මට හිතෙන විදියට එන්ජිමේ sludge ඇවිල්ල වගේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ස්තුති බ්‍රෝ...
    අවුරුදු 1.5 වගෙ බං, පලවෙනි පාර full service කලේ service center එකකින්, ඒකෙ එකා කිව්වෙ වත් නෑ මෙහෙම තියන්ව කියල,
    වැඩිය දුවන් නෑ බං, weekends වල විටරයි, ඒත් දවස් දෙනකම දුවන්නෙත් නෑ...

    Diwwath netat max 1year thama oil itapasse maru karanna one. Den tiyenawa oil ekak engine ekata dala flush karanna puluwan.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උන් ඔයිල් දැම්මද දන්නෙ නෑ බං, Mobil 2000 ගැලුමක් දුන්න ඉතුරු ටිකකුත් එක්ක

    ඇන්ජින් එකේ sludge එක ආවට පස්සෙ බන් කොච්චර තෙල් අලුත් කලත් වැඩක් නෑ. ඒ නිසා ඕක ආයේ Flush කරලම ගන්න ඕනි.
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    Diwwath netat max 1year thama oil itapasse maru karanna one. Den tiyenawa oil ekak engine ekata dala flush karanna puluwan.

    Engine එක Flush කරන process එක කියන්න පුලුවන්ද, මොකද මේක කරගන්න කලින් මම දැනුවත් වෙලා ඉන්න ඕන නිසා...