Engine එක Flush කරන process එක කියන්න පුලුවන්ද, මොකද මේක කරගන්න කලින් මම දැනුවත් වෙලා ඉන්න ඕන නිසා...
Wilita Brand eke Engine Flush eka ganna. 4000/- withara, 4L can eka enne.
දැන් ඔය තියන තත්ත්වෙන් 1000km දුවල ඔයිල් ටික අයින් කරන්න.
දැන් එන්ජින් ෆ්ලශ් එක දාන්න. වෙනදා ඔයිල් දාන මට්ටමටම. දැන් තියන ඔයිල් ෆිල්ටර් එකම තියන්න.
ඊට පස්සේ එන්ජින් එක ස්ටාට් කරලා 15~20 මිනිට්ස් idle එකේ තියල එන්ජිම ඕෆ් කරන්න.
දැන් එන්ජින් ෆ්ලෂ් අයින් කරලා ෆිල්ටර් එකත් අයින් කරලා අලුත් ටොයෝට ඔයිල් එකක් දාන්න අලුත් ෆිල්ටර් එකත් එක්ක.
එච්චරයි.