ඉන්ජින් ඔයිල් චොක්ලට්

cheecha007

Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    Liqui Moly product eka mama pavichchi karala thiyenawa

    Engine Flush ලෙසටම වෙනවද බං Liqui Moly එකෙන්, ඒක කීයක් වෙනවද, කොහෙන්ද ගන්න පුලූවන්... :yes:

    Thanks bro...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ

    Engine Flush ලෙසටම වෙනවද බං Liqui Moly එකෙන්, ඒක කීයක් වෙනවද, කොහෙන්ද ගන්න පුලූවන්... :yes:

    Thanks bro...

    umbe engine eke thathwe anuwa thamai. Liqui Moly dot lk site eke number ekata call ekak diyan. umba inna palatha anuwa un kiyai ganne kohenda kiyala
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    Engine එක Flush කරන process එක කියන්න පුලුවන්ද, මොකද මේක කරගන්න කලින් මම දැනුවත් වෙලා ඉන්න ඕන නිසා...

    Wilita Brand eke Engine Flush eka ganna. 4000/- withara, 4L can eka enne.

    දැන් ඔය තියන තත්ත්වෙන් 1000km දුවල ඔයිල් ටික අයින් කරන්න.
    දැන් එන්ජින් ෆ්ලශ් එක දාන්න. වෙනදා ඔයිල් දාන මට්ටමටම. දැන් තියන ඔයිල් ෆිල්ටර් එකම තියන්න.
    ඊට පස්සේ එන්ජින් එක ස්ටාට් කරලා 15~20 මිනිට්ස් idle එකේ තියල එන්ජිම ඕෆ් කරන්න.
    දැන් එන්ජින් ෆ්ලෂ් අයින් කරලා ෆිල්ටර් එකත් අයින් කරලා අලුත් ටොයෝට ඔයිල් එකක් දාන්න අලුත් ෆිල්ටර් එකත් එක්ක.
    එච්චරයි.
     
    Thanks bro