:yes: මොන ගොන්නුද බං නෙට් වීරයෝ බිල ගෙවන්නෙත් අම්මල :lol: :rofl::rofl::rofl::rofl::rofl:
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,513 113 34 Crynet Solutions Jan 4, 2015 #21 sudu pusa said: මොන ගොන්නුද බං නෙට් වීරයෝ බිල ගෙවන්නෙත් අම්මල Click to expand...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 4, 2015 #22 sudu pusa said: මොන ගොන්නුද බං නෙට් වීරයෝ බිල ගෙවන්නෙත් අම්මල Click to expand... සිරා කතාව.......
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jan 4, 2015 #25 shaminda peiris said: පිස්සුද බන්.උගේ බිල ගෙවන්නෙ අපි Click to expand...
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Jan 4, 2015 #27 Jolly_Roger said: මෙන්න මිනිස්සු ... මුන්ව අගයන්න එවුන් තමයි නැත්තේ කරුමෙට Click to expand... මට දවසක් හම්බවුනා පොඩි එකෙක් වඩාගෙන සිරිපාදේ නගින පොලිස් කොස්තාපල් කෙනෙක්.අම්මා පස්සෙන් එනවාතතඅපි දැකලා පොර හිනාවෙවි කියනවා ..මෙව්වා අපේ ඩියුටි ලිස්ට් එකේ නැති රාජකාරිනේ කියලා... අර අම්මට අරන් යන්න අමාරු හන්දා (ඒතන හිටියේ ඒ දරුවගේ අම්මයි ආච්චියි විතරයි) මේ පොර ඒ පොඩි එකාව හරහට වඩාගෙන ටී 56ත් පිට මැද්දෑවට දාගෙන සිරිපාදේ නගිනවා.. මෙහෙම මිනිස්සුත් පොළිසියේ ඉන්නවනේ හැබෑවටම
Jolly_Roger said: මෙන්න මිනිස්සු ... මුන්ව අගයන්න එවුන් තමයි නැත්තේ කරුමෙට Click to expand... මට දවසක් හම්බවුනා පොඩි එකෙක් වඩාගෙන සිරිපාදේ නගින පොලිස් කොස්තාපල් කෙනෙක්.අම්මා පස්සෙන් එනවාතතඅපි දැකලා පොර හිනාවෙවි කියනවා ..මෙව්වා අපේ ඩියුටි ලිස්ට් එකේ නැති රාජකාරිනේ කියලා... අර අම්මට අරන් යන්න අමාරු හන්දා (ඒතන හිටියේ ඒ දරුවගේ අම්මයි ආච්චියි විතරයි) මේ පොර ඒ පොඩි එකාව හරහට වඩාගෙන ටී 56ත් පිට මැද්දෑවට දාගෙන සිරිපාදේ නගිනවා.. මෙහෙම මිනිස්සුත් පොළිසියේ ඉන්නවනේ හැබෑවටම