ඉන්ටනෙට් වීරයන්ට හිතන්නවත් බැරි කතාවක්.....

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    images
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙන්න මිනිස්සු ... මුන්ව අගයන්න එවුන් තමයි නැත්තේ කරුමෙට

    මට දවසක් හම්බවුනා පොඩි එකෙක් වඩාගෙන සිරිපාදේ නගින පොලිස් කොස්තාපල් කෙනෙක්.අම්මා පස්සෙන් එනවාතතඅපි දැකලා පොර හිනාවෙවි කියනවා ..මෙව්වා අපේ ඩියුටි ලිස්ට් එකේ නැති රාජකාරිනේ කියලා... අර අම්මට අරන් යන්න අමාරු හන්දා (ඒතන හිටියේ ඒ දරුවගේ අම්මයි ආච්චියි විතරයි) මේ පොර ඒ පොඩි එකාව හරහට වඩාගෙන ටී 56ත් පිට මැද්දෑවට දාගෙන සිරිපාදේ නගිනවා.. මෙහෙම මිනිස්සුත් පොළිසියේ ඉන්නවනේ හැබෑවටම:cool: