ඉන්ටර්නෙට් උදවු !!!!!
මචන් ලා මාර කේස් එක. බලන් එන්නකොට මගේ ඉන්ටෙර්නෙට් කන්නේක්ෂන් එකේ ඩේට යනවා බන්. අද උදේ 30 GB තිබ්බා දැන් 28.50
1.5 ගිහින් මුකුත් බාන්නේ නැතුව. වෙනදට මගේ සාමාන්‍ය පාවිචිය දවසටම 900 MB, උබල දන්නවනං ප්‍රෝග්‍රෑම් එකක් කියපන් කෝ මේ ඩේට පාවිචි කරන්නේ මොන ප්‍රෝග්‍රෑම් එකෙන් ද කියල හොයාගන්න.

dan mama netlimiter dagena internet use wena than study karanawa. mama hithanne naa internet speed adu karana eka solution ekak kiyala.