ඉන්ටර්නෙට් උදවු !!!!!

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ඉන්ටර්නෙට් උදවු !!!!!

    මචන් ලා මාර කේස් එක. බලන් එන්නකොට මගේ ඉන්ටෙර්නෙට් කන්නේක්ෂන් එකේ ඩේට යනවා බන්. අද උදේ 30 GB තිබ්බා දැන් 28.50 :( 1.5 ගිහින් මුකුත් බාන්නේ නැතුව. වෙනදට මගේ සාමාන්‍ය පාවිචිය දවසටම 900 MB, උබල දන්නවනං ප්‍රෝග්‍රෑම් එකක් කියපන් කෝ මේ ඩේට පාවිචි කරන්නේ මොන ප්‍රෝග්‍රෑම් එකෙන් ද කියල හොයාගන්න.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    windows 10 thamai thiyanne :) dan mama netlimiter dagena internet use wena than study karanawa. mama hithanne naa internet speed adu karana eka solution ekak kiyala.