ඉන්ටර්නෙට් එකෙන් මුදල් උපයන ක්‍රම!

Jul 29, 2011
191
26
0
ඉන්ටර්නෙට් එකෙන් මුදල් උපයන ක්‍රම!

ගොඩක් කොල්ලො ඉතින් ඉන්ටර්නෙට් ගන්නෙම කීයක් හරි හොයා ගන්න ඕන නිසා නේ. ඒ උනාට ටිකක් දවස් යන කොට තමා තේරෙන්නෙ කරපු ගොංකම... ගොඩක් උන්ට අඩුම ගානෙ ඉන්ටරෙට් බිල් එක ගෙවන්නවත් සල්ලි ලැබෙන්නෙ නැහැ.. මේ තියෙන්නෙ මම අත්හදා බලලා සාර්ථක උන ක්‍රම කිහිපයක් විතරයි.. තව නානාප්‍රකාර ක්‍රම තියෙන්න පුළුවන්..

1) ඇඩ්සෙන්ස් :- ලෝකේ තියන හොඳම ක්‍රමය තමා ඇඩ්සෙන්ස් කියන්නෙ. මේකට තමනගේම කියලා පොඩි බ්ලොග් එකක් හෝ සයිට් එකක් තිබුනම ඇති.. දවස් 60ක් මහන්සි උනොත් පරම්පරා 5කට ඇති වෙන්න හොයන්න පුළුවන්.

2) සෙලින්ග් :- අකුරු හරිද මන්දා.. ඉන්ටර්නෙට් එකේ ප්‍රධාන සෙලින්ග් කරන විධි 2ක් තියෙනවා. ඒවා තමා භෞතික භාණ්ඩ සහ වර්චුවල් භාන්ඩ විකිණීම. මෙතනින් මම නම් කරන්නෙ වර්චුවල් භාන්ඩ විකුණන එක. ඒ කියන්නෙ තැපැල් කන්තෝරු ගානේ දුවන්න ඕන නැහැ කියන එක තමා

3) ෆයිල් අප්ලෝඩ්ස් :- ටික දොහක ඉඳන් නැගලාම යන මාර්තෘකාවක් තමා මේක. මේකෙදි වෙන්නෙ අපි මොකක් හරි ෆයිල් එකක් අප්ලෝඩ් කරලා තව කෙනෙක්ට දෙනවා ඩවුන්ලෝඩ් කරන්න කියලා... 1000ක් වගේ ඩවුන්ලෝඩ් කරහම අපිට $10ක් $50ක් වගේ ලැබෙනවා! හරි විදිහට මහන්සි උනොත් හොඳට හොයන්න පුළුවන් විදිහක් තමා මේකත්

දැනට මේ ඇති! මේවා කරන හැටි ගැන සම්පූර්ණ විස්තර ඔය ෆොටෝ කෑලිත් එක්ක පස්සෙ දාන්න බැරිය.. එතකල් ඉතින් ඔය බ්ලොගර් එකේ පොඩි එකවුන්ට් එකක් එහෙම හඳා ගත්තොත් හොඳා...
 
  • Like
Reactions: **cut and Udperi

maxshane

Member
Mar 30, 2007
73
2
0
Hi Friend!

i am waiting for ur thread (ad sens,selling,file upload)great work.thank you very much for sharing.
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ~>කුරුමිට්ටා<~;10749335 said:

    තුනම වෙන වෙනම කියලා දෙනවා මචන්! නැතුව ඉතින් මෙහෙම කියලා වැඩක් නැහැ නෙ

    ela ela ikmanata danna machan
     

    scooby dooo

    Member
    Jan 26, 2011
    520
    29
    0
    කෝ මටත් දැනගන්න ඕනේ අලුතෙන්ම පටන් ගන්නේ කොහොමද කියල