ඉන්ටර්නෙට් ඕනේ........

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
සිංහල කොල්ලෙක්;11882606 said:
thx machan
rep+

thx machan
rep+

thx machan
rep+

මචංලා ඉන්ටර්නෙට් dongal එකක් කීයක් විතර වෙනවද මචංලා

7.2Mbps - 3600 RS
 
2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    සිංහල කොල්ලෙක්;11882326 said:
    කොල්ලනේ මම ඉන්නෙ වෙන රටක.මගෙ girl friend ඉන්නෙ ලංකාවෙ:(:(:(.මට එයත් එක්ක skype කතාකරන්න ලංකාවෙ ගන්න පුලුවන් වාසිම internet පැකේජ් එක මොකක්ද කියනවද?:no::no::no:skype කතා කරන්න විතරයි.:cool::cool::cool:එයාගෙ lap එකක් තියෙනව.ඒකට connect කරල තමා කතාකරන්න ඕනේ.:):):)හැබයි මචංලා internet බිල ගෙදරට එන්නත් බැ ඔන්න.:no::no::no: එහෙම ආවොත් මගෙ මගුලත් ඉවරයි හොදේ.:rofl::rofl::rofl::rofl:
    අනේ මචංලා දන්න කෙනෙක් කියනවද හොදම
    internet පැකේජ් එක මොකක්ද,මාසෙට කීයක්ද,මාසෙට GB කොච්චර දෙනවද,බිල ගෙදරට එන්නෙ නැතිව වැඩේ කරගන්න විදියකුත් එක්ක කියනවදදානේ ලොකු උදව්වක් මචංලා.උබල තමයි මගෙ එකම පිලිසරන:P:P:P:P.විහිලුවකට ගන්නෙ නැතිව දන්නෙ නැති අය bump එකක්වත් දාල යමු හොදේ..
    Machan umbata hariyanne prepaid walin net use karana eka thamai.machan ,ulinma karanna one 3G coverage eka hondatama thiyenne mona net work ekatada kiyala hoyala balana eka.nethnam umbata coverage adu network ekakin Skype calls ganna amarui machan.cut wenawa, ahenne nethiwa yanawa.charter.e langata balanna one umbala kochchara wela katha karanawada kiyala dawasakata.eta passe thamai machan umba mokakda use karana prepaid package eka kiyala decide karanna one.Mokak hari udauwak ona unoth Pm karapan.Umbata help karannam.OK.Gud Luck macho...
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    සිංහල කොල්ලෙක්;11882326 said:
    කොල්ලනේ මම ඉන්නෙ වෙන රටක.මගෙ girl friend ඉන්නෙ ලංකාවෙ:(:(:(.මට එයත් එක්ක skype කතාකරන්න ලංකාවෙ ගන්න පුලුවන් වාසිම internet පැකේජ් එක මොකක්ද කියනවද?:no::no::no:skype කතා කරන්න විතරයි.:cool::cool::cool:එයාගෙ lap එකක් තියෙනව.ඒකට connect කරල තමා කතාකරන්න ඕනේ.:):):)හැබයි මචංලා internet බිල ගෙදරට එන්නත් බැ ඔන්න.:no::no::no: එහෙම ආවොත් මගෙ මගුලත් ඉවරයි හොදේ.:rofl::rofl::rofl::rofl:
    අනේ මචංලා දන්න කෙනෙක් කියනවද හොදම
    internet පැකේජ් එක මොකක්ද,මාසෙට කීයක්ද,මාසෙට GB කොච්චර දෙනවද,බිල ගෙදරට එන්නෙ නැතිව වැඩේ කරගන්න විදියකුත් එක්ක කියනවදදානේ ලොකු උදව්වක් මචංලා.උබල තමයි මගෙ එකම පිලිසරන:P:P:P:P.විහිලුවකට ගන්නෙ නැතිව දන්නෙ නැති අය bump එකක්වත් දාල යමු හොදේ..

    මචං Mobitel එකේ තියනවා Pre Paid Data Plane එකක්.... මොබිටෙල් Site එකේ ටිකක් බලහං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    සිංහල කොල්ලෙක්;11882606 said:
    thx machan
    rep+

    thx machan
    rep+

    thx machan
    rep+

    මචංලා ඉන්ටර්නෙට් dongal එකක් කීයක් විතර වෙනවද මචංලා

    :lol: පෝස්ට් 80 ගානකට මොන රෙප්+ ද පුතා.....?? ඔයාගේ ඔරිජිනල් ID එකට නම් Rep+ ඈති...... :rofl::P

    Dongle එකක් දැන් 2000ක් විතර වෙද්දි ගතහැකි......!! :yes::yes: