ඉන්ටර්නෙට් ප්‍රස්නයක්

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    289
    43
    28
    ඉන්ටර්නෙට් ප්‍රස්නයක්

    මට 16 GB වගේ ප්‍රමාණයක ටොරන්ට් පයිල් ටිකක් ඩවුන්ලෝඩ් කරන්න තියනවා මේකට හරියන පෙර ගෙවුම් පැකේජ් 1 කියන්න එක ඇක්ටිව් කරන ක්‍රමයත් කියන්න හදිසියේ මේ ඔක්කොම ඩවුන් ලෝඩ් කරන්න උනේ ස්තුතියි...............

    Kiyanna amathaka una ne 7.2 Safaricom kiyala Dongle 1 k Use karanne
     
    Last edited:

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    ලොකු ගානක් වියදම් කරන්නේ නැතිව බාන්න පුළුවන් නම් වඩාත් හොදයි......
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    kbb 50 :yes: paya 12k wage yay ubata. or eeta aduwen. paya dekakata matanan 2gb aasanna washayen download karanna puluwan stable speed ekak enne na drop wenawa. uba inna area eka anuwa thama.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අංගුලිමාල;18378095 said:
    21mbps thiyana smart phone ekakin wifi hotspot dammoth stable enawa 12n passe wage. mata 2 hours walta 6gb aawa eka dawasak. within colombo nam ithin sure
    mama moratuwe mchn. dawaltanan andenawa speed :(
    ratanan honda athi thama. mamath phone ekakin download kale eka nisa bw madiy mama hithanne. dongle ekak set karagena paandara 1 2ta kalanana goda thama :)
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    මට 16 GB වගේ ප්‍රමාණයක ටොරන්ට් පයිල් ටිකක් ඩවුන්ලෝඩ් කරන්න තියනවා මේකට හරියන පෙර ගෙවුම් පැකේජ් 1 කියන්න එක ඇක්ටිව් කරන ක්‍රමයත් කියන්න හදිසියේ මේ ඔක්කොම ඩවුන් ලෝඩ් කරන්න උනේ ස්තුතියි...............

    dialog 2 hours time base පැකේජ් එක තමා මචන් හොදම ඔප්ෂන් එක.හොද dongle එකක් තියනවනම් පැය 4න් වැඩේ ගොඩ. මම සාමාන්‍යයෙන් ඔය පැකේජ් එකෙන් පැය 2 ට 10 ~12 GB විතර download කරනවා.
     
    mama moratuwe mchn. dawaltanan andenawa speed :(
    ratanan honda athi thama. mamath phone ekakin download kale eka nisa bw madiy mama hithanne. dongle ekak set karagena paandara 1 2ta kalanana goda thama :)

    phone eka hondayi dongle ekata wada. wifi hotspot danna ona.
    mama eka dawasak durdens hospital eke ledek balanna gihin inna gaman download kara galaxy grand 2 ekakin hotspot dala. 6MBps walin phala giyema ne. :)
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    dialog kbb walin download karanna.....https://www.dialog.lk/time-based-packages/

    kbb 50 kiyla type karala 678 send karanna

    ඔව් ඕක තමයි හොදම ක්‍රමය...

    oke 100/= pack eka danna epa....50/= packge eka dala down karanna...download karanna patan ganin pandara 1am 2am wage...speed ekath hodai....samahara vita paya dekn baganna plwan...nattam 50/= dekk danna wei

    kbb 50 :yes: paya 12k wage yay ubata. or eeta aduwen. paya dekakata matanan 2gb aasanna washayen download karanna puluwan stable speed ekak enne na drop wenawa. uba inna area eka anuwa thama.

    අංගුලිමාල;18378095 said:
    21mbps thiyana smart phone ekakin wifi hotspot dammoth stable enawa 12n passe wage. mata 2 hours walta 6gb aawa eka dawasak. within colombo nam ithin sure

    Sthuthi okkotamaaaaaaaaa..............
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    අංගුලිමාල;18378096 said:

    mama moratuwe mchn. dawaltanan andenawa speed :(
    ratanan honda athi thama. mamath phone ekakin download kale eka nisa bw madiy mama hithanne. dongle ekak set karagena paandara 1 2ta kalanana goda thama :)

    dialog 2 hours time base පැකේජ් එක තමා මචන් හොදම ඔප්ෂන් එක.හොද dongle එකක් තියනවනම් පැය 4න් වැඩේ ගොඩ. මම සාමාන්‍යයෙන් ඔය පැකේජ් එකෙන් පැය 2 ට 10 ~12 GB විතර download කරනවා.

    අංගුලිමාල;18378145 said:
    phone eka hondayi dongle ekata wada. wifi hotspot danna ona.
    mama eka dawasak durdens hospital eke ledek balanna gihin inna gaman download kara galaxy grand 2 ekakin hotspot dala. 6MBps walin phala giyema ne. :)

    Sththuthiiiiiiiiiiiiiiii Okkotama
     
    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    Night time pack eka use karapn, NT 100 to 678, 12 am to 6 am unlimited. Hebei prepaid broadband package ekak tiyenna one.

    Hutch eketh tibbada koheda night time packs. Hoyala balapn. Labama eka thamai Dialog lage Rs.100 Unlimited package eka
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    dialog eka hodata seed wena torrent walata thamai hoda. seeders la nath nam hutch night time or rs.1650 45gb 45days pack eka active karahan
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    dialog 2 hours time base පැකේජ් එක තමා මචන් හොදම ඔප්ෂන් එක.හොද dongle එකක් තියනවනම් පැය 4න් වැඩේ ගොඩ. මම සාමාන්‍යයෙන් ඔය පැකේජ් එකෙන් පැය 2 ට 10 ~12 GB විතර download කරනවා.

    කණු ඔක්කොම තිබිලත් පැයට 1GB බාගන්න අමාරුයි :( :( :(
    7.2 ඩොන්ගලයක් :( :( :(