ඉන්ටර්නෙට් ප්රස්නයක්
මට 16 GB වගේ ප්රමාණයක ටොරන්ට් පයිල් ටිකක් ඩවුන්ලෝඩ් කරන්න තියනවා මේකට හරියන පෙර ගෙවුම් පැකේජ් 1 කියන්න එක ඇක්ටිව් කරන ක්රමයත් කියන්න හදිසියේ මේ ඔක්කොම ඩවුන් ලෝඩ් කරන්න උනේ ස්තුතියි...............
Kiyanna amathaka una ne 7.2 Safaricom kiyala Dongle 1 k Use karanne

Last edited:
paya 12k wage yay ubata. or eeta aduwen. paya dekakata matanan 2gb aasanna washayen download karanna puluwan stable speed ekak enne na drop wenawa. uba inna area eka anuwa thama.