ඔකෙන් වෙන්නෙ router එකයි computer එකෙයි අතර connection එක හොදට තියාගන්න එක. computer එක internet එකට connect වෙද්දින් වෙන්නෙ ඔය IP , DNS server address search කරල, ඔහොම කරාම එහෙම search වෙන්නෙ නෑ, ඉක්මනට connect වෙනව. මගෙ connection එක down වෙදින් STL එකෙන් කියපු එකක් ඔක.
Last edited:

rep ++
