Torrent 1e speed 1 wadi wennadda?
eka wadi karaganna vidiyak nadda?
thnks..........![]()
පොස්ට් 1ක හොදයි,dns වෙනස් කරලා නම් වැඩේ ගොඩදාගන්න බෑ.වෙන විදිහක් කල්පනා කරපන්.දැනට නම් රවුරරේ off කරන්නේ නැතිව ටික දවසක් ඇදගන්නවා,අපිත් විදියක් හොයනවා,උත්සාහය ත අරින්න එපා.තව හොයපන් සොයන්නාට හම්බවෙ.



ලොල්ම තමා. networking ගැන දන්නේ නැති කෙල්ලන්ගේ ෆොටෝ බලන්න FB එන උඹල වගේ ගොඩේ බයියන්නට හොඳා ඕවා. යකෝ DNS වෙනස් කලාම monthly quota ඒක පැනල තියන කනෙක්ෂන් වල ස්පීඩ් වැඩි කරන්න පුලුවන්ද? ඔක්කොටම කලින් DNS කියන්නේ මොකද්ද කියල දැනගන ආවනං හොඳයි.
danne nathi ayata ohomada katha karanne...