ඉන්ටවිව්-2

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔන්න අදත් තනූජා ඩිජිටල් එකේ
    ඉන්ටවිව් එකට වැල නොකැඩී.... තරුණ තරුණියෝ ඇදී ආව...
    උදේ ඉදල ඉන්ටවිව් කරල... මුන් දෙන ඇප්ලිකේෂන්.. කියවලා....
    මගෙ ඔලුවත් එක්ක මඤං වෙලා...

    මේ අතරින් තෝරගත්ත එකෙක් පෝරම් එක පුරවලා තිබ්බ හැටි මේ....

    job_application copy.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    තමා කෙනෙක් තොරගන්න බැරි වෙලා වගෙ..:rolleyes:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,556
    113
    ඔය පොම් එක පුරවපු එකා නම් හොඳට ගැලපෙනව