අපෙන් සැලරි එක කීයක් බලාපොරොත්තු වෙනවද ඇහුවම අපි එහෙම ගානක් නොකිය ඉන්න එකද හොද නැත්නම් අපිට ඕන ගාන කෙලින්ම කියන එකද හොද බන්? 


යන්න කලින් ගණන් මිනුම් හොයන් ගිහින් ගාණක් කියන එකේ අවුලක් නෑ.. අනවශ්‍ය ගණන් කිව්වොත් නම් ගන්නේ නෑඅපෙන් සැලරි එක කීයක් බලාපොරොත්තු වෙනවද ඇහුවම අපි එහෙම ගානක් නොකිය ඉන්න එකද හොද නැත්නම් අපිට ඕන ගාන කෙලින්ම කියන එකද හොද බන්?![]()
umba mona interview ekatada giye?Ubalata hina yanne nedda.mata interview karana unge serious face dekkama hina yanawa
mma giya ekakata eka parak.Ubalata hina yanne nedda.mata interview karana unge serious face dekkama hina yanawa
යන්න කලින් ගණන් මිනුම් හොයන් ගිහින් ගාණක් කියන එකේ අවුලක් නෑ.. අනවශ්‍ය ගණන් කිව්වොත් නම් ගන්නේ නෑ
මං මට පුළුවං උපරිම මේ ආයතනය වෙනුවෙන් සේවය කරන්න බලාපොරත්තු වෙනවා. ඒ මහන්සියට හරියන සාධාරණ වැටුපක් මට ලැබෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා කියපන්.
ඔය වගේ එකක් කියපන්.
නැතුව ගොනා වගේ මං දන්නේ නැහැ. රූ 50 000ක් විතර. කැමැති ගානක් දෙන්න වගේ ගොන් උත්තර දෙන්න එපා.
IT nam range ekak kiyapan. negotiable kiyalath kiyapan. dan normally screening call ekenma oka ahanawa bn hoda company ekak nam.
Ubalata hina yanne nedda.mata interview karana unge serious face dekkama hina yanawa
mma giya ekakata eka parak.
Interview apu buwek 50k illuwama HR eke ekaa hina una. Echchara denna ba kiwwa basic 15i kiwwa. Ithuruwa target gahala cover karagnna kiwwa. Aru BM degree ekak thibba pork.
Mama hitiye HR room eke glass eka laga wadi wela mta kohomahri ahuna uta kiyapu eka. Uta 50 denna ba kiyapu nisa mama shape eke nagitala awa.
me wage position ekakata ogollange company eke keeyak offer karanawada ahapan generally
u ganak kiyaine, uba satis nan ehemai,
naththan negotiate karapan
ona gaana kelnima kiyahn nathnm range ekk kiyahn....mukut nokiya inna epa adu gaanak kiyannath epa ehema kalama ube value eka ubawama adu kara gannawa , qualification ekata yana ganan danagena ekata answer ekk diyan
kiyanna ona ganak.
ටිකක් වැඩිපුරත් එක්ක ගානක් කියපන්. නැත්නම් හිතන්නෙ තමන් ගැන වැලියුව් එකක් නැති තමන්ගෙ වැඩ ගැන කන්ෆිඩන්ස් එකක් නැති එකෙක් කියලා.
හැමෝටම තෑන්ක්ස් මචෝඉනටර්විව් එකට යද්දි කම්පණි එක ගැන හොයලා , ඒ පොසිශන් එකට සාමාන්‍ය වැටුප් කීයද කියලා බලලා , ඊට සාධාරණ වෙන ගානක් ඉල්ලන්න. මොකද ඉන්ටර්විව් කරන අයත් ගානක් ඔලුවේ තියන් ඉන්නේ ,

yanna kalin, do a research, and tell 'em a rangeඅපෙන් සැලරි එක කීයක් බලාපොරොත්තු වෙනවද ඇහුවම අපි එහෙම ගානක් නොකිය ඉන්න එකද හොද නැත්නම් අපිට ඕන ගාන කෙලින්ම කියන එකද හොද බන්?![]()