ඉන්ටීරිය ක්ලීන්
මගේ වාහනේ ඉන්ටීරිය ක්ලීන් කරගන්න ඌනෙ,
කට් ඇන් පොලිශ් කරගන්නත් ඌනේ..
වැගන් එකක්..
උබල දන්න තැනක් තියනවද,
කලින් ඉක්මන් එකේ තිබුන.
දැන් නෑ හොයාගන්න.පාක් රෝඩ් එකට ඇවිත් කරලදෙන්න ඌනේ...
දන්න එකෙක් ඉන්නවනම් කියන්න..
මගේ වාහනේ ඉන්ටීරිය ක්ලීන් කරගන්න ඌනෙ,
කට් ඇන් පොලිශ් කරගන්නත් ඌනේ..
වැගන් එකක්..
උබල දන්න තැනක් තියනවද,
කලින් ඉක්මන් එකේ තිබුන.
දැන් නෑ හොයාගන්න.පාක් රෝඩ් එකට ඇවිත් කරලදෙන්න ඌනේ...
දන්න එකෙක් ඉන්නවනම් කියන්න..
