ඉන්ටීරිය ක්ලීන්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉන්ටීරිය ක්ලීන්

    මගේ වාහනේ ඉන්ටීරිය ක්ලීන් කරගන්න ඌනෙ,
    කට් ඇන් පොලිශ් කරගන්නත් ඌනේ..
    වැගන් එකක්..
    උබල දන්න තැනක් තියනවද,
    කලින් ඉක්මන් එකේ තිබුන.
    දැන් නෑ හොයාගන්න.පාක් රෝඩ් එකට ඇවිත් කරලදෙන්න ඌනේ...
    දන්න එකෙක් ඉන්නවනම් කියන්න..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මොකෙක්ද බන් මී චන්දන.
    මූට කතාකලාම මූ කියනව කාමාට් එකට ගේන්නලු.
    මගුලෙ රෙද්ද ලහිලහියට්...
    වෙන එකෙක් දියාව්
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මොකෙක්ද බන් මී චන්දන.
    මූට කතාකලාම මූ කියනව කාමාට් එකට ගේන්නලු.
    මගුලෙ රෙද්ද ලහිලහියට්...
    වෙන එකෙක් දියාව්

    ade u gewal walata awilla karanawane :oo: