ඉන්ඩක්ෂන් කුකර්. උදව්වක් කරපං

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    ලෙඩ් ඇසිඩ් වලින් ලොකු කරන්ට් එකක් එක දිගට අදින එක ලයිෆ් ටයිම් එකට හොඳ නැහැ. 800W රේන්ජ් එකේ නම් යූස් කරන්නෙ විනාඩි 10-15ක් නං ලොකු අවුලක් නැති වෙයි
    පැනල් 4න් උපරිම ජෙනරේශන් එක තියන වෙලාවට 800w වගේ එයි එතකොට නං බැටරි වලට ලොකු ස්ට්‍රෙස් එකක් නැතිව ඉන්ඩක්ශන් කුකර් එක යූස් කරන්න පුලුවන් වෙයි

    අපි ඉන්වර්ටර් වලට ලෙඩ් ඇසිඩ් දැම්මට ඔය වගේ එක දිගට යූස් කරන වැඩ වලට ලෙඩ් ඇසිඩ් හරියන්නෙ නැහැ අඩු කරන්ට් එකක් ඇද්දත්. දවල්ට නං ප්‍රශ්නයක් නැහැ සෝලා ජෙනරේශන් එක තියනවා output priority එක USB/SUB වගේ දාල තියනවා නං බැටරියට අවුලක් නැතිවම දවල්ට කුකර් එක යූස් කරන්න පුලුවන්
    ලොකුම ගැටලුව තියෙන්නෙ රෑට ලයිට් කැපුවම එතකොට කුකර් එක යූස් නොකර උනත් ලොකු කරන්ට් එකක් බැටරියෙන් අදින්න අවශ්‍ය වෙනන් පුලුවන් අන්න ඒ වගේ වෙලාවල් වලදි කරන්න දෙයක් නැහැ ලෝන්ග් ටර්ම් බැටරියට කෙලවෙනවා

    ලෙඩ් ඇසිඩ් බැටරි නං තියෙන්නෙ අවුට්පුට් කෑපෑසිටි එක පුලුවන් තරම් අඩුවෙන් තියාගන්න තරමට බැටරියට හොඳයි. ලෙඩ් ඇසිඩ් හරියන්නෙ බොහොම පොඩි වෙලාවකට ගොඩක් ලොකු ධාරාවක් ගන්න අවස්තාවල් තියනවා නං (වාහනේ ස්ටාට් කරන සිටුවේශන් එක මේ වගේ, ඒක නිසා තමයි වාහනේකට බැටරිය දැම්මම අවුරුදු 5-6 අවුලක් නැතිව තියෙන්නත් ඒ බැටරිම සෝල වලට යූස් කරාම අවුරුද්දෙන් කෙලවෙන්නෙත්)
    හැබැයි Li-ion/LFP වගේ තියනවා නං කිසි අවුලක් නැහැ
    This is correct
    Car battery solar weda walata hari yanne na. Normal lead acid, full charge discharge cycle duwanna hadapuwa neme. Pata gaala sawuththj wenawa (check most ups systems theses days used in SL. All battery dead now)

    Either deep cycle or Li based batteries are the way to go
     
    • Love
    Reactions: NEMISIS

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ජනවාරි මාසෙ පිලිප් එකක් ගත්තා, 18000ට තිබ්බෙ, මම ගත්තෙ 36600ට, දැන් 45000ස් ගානක්ලු,, අවුරුදු 2ක් වගකීම

    කරන්ට් එක අඩුවෙන් යන්නෙ, වැදගත්ත්ම දෙ , ගින්දර නෑ, අත පය පිච්චෙන්නෙ නෑ,,,

    දිනපාල එකෙන්, හට්ටි ඩරස් එකෙන් ගත්තා, ගමෙ කඩෙනුත් ගත්තා,

    බාල නන්ස්ටික් නම් ( ටයිකො වගෙ) ගන්න එපා, පොතු යනවා,

    අවුල පිලිප් එක කම්ප්ලෙක්ස් වැඩී, අම්මලාට තෙරෙන්නෙ නෑ, වතුර උනු කරගන්න නම් කියලා දුන්නා,

    ඊගාවට ඇම්ප් 15 වයර් වලින් වයරින් කරගන්න ඔන ඉතින්.. නැත්නම් ඩෙඩ්..
    අප්පට සිරි අනිවා 15AMP ඕනෙද ? ඔය හට්ටි ගන්න තැනක් කියපන්කො දම්රෝ එකෙක්න් බැලුව හට්ටි 19000ගනනක් කිව්වා චයිනිස් කුකර් හොදයි ද ප්රෙස්ටිග් වගේ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    ලෙඩ් ඇසිඩ් වලින් ලොකු කරන්ට් එකක් එක දිගට අදින එක ලයිෆ් ටයිම් එකට හොඳ නැහැ. 800W රේන්ජ් එකේ නම් යූස් කරන්නෙ විනාඩි 10-15ක් නං ලොකු අවුලක් නැති වෙයි
    පැනල් 4න් උපරිම ජෙනරේශන් එක තියන වෙලාවට 800w වගේ එයි එතකොට නං බැටරි වලට ලොකු ස්ට්‍රෙස් එකක් නැතිව ඉන්ඩක්ශන් කුකර් එක යූස් කරන්න පුලුවන් වෙයි

    අපි ඉන්වර්ටර් වලට ලෙඩ් ඇසිඩ් දැම්මට ඔය වගේ එක දිගට යූස් කරන වැඩ වලට ලෙඩ් ඇසිඩ් හරියන්නෙ නැහැ අඩු කරන්ට් එකක් ඇද්දත්. දවල්ට නං ප්‍රශ්නයක් නැහැ සෝලා ජෙනරේශන් එක තියනවා output priority එක USB/SUB වගේ දාල තියනවා නං බැටරියට අවුලක් නැතිවම දවල්ට කුකර් එක යූස් කරන්න පුලුවන්
    ලොකුම ගැටලුව තියෙන්නෙ රෑට ලයිට් කැපුවම එතකොට කුකර් එක යූස් නොකර උනත් ලොකු කරන්ට් එකක් බැටරියෙන් අදින්න අවශ්‍ය වෙනන් පුලුවන් අන්න ඒ වගේ වෙලාවල් වලදි කරන්න දෙයක් නැහැ ලෝන්ග් ටර්ම් බැටරියට කෙලවෙනවා

    ලෙඩ් ඇසිඩ් බැටරි නං තියෙන්නෙ අවුට්පුට් කෑපෑසිටි එක පුලුවන් තරම් අඩුවෙන් තියාගන්න තරමට බැටරියට හොඳයි. ලෙඩ් ඇසිඩ් හරියන්නෙ බොහොම පොඩි වෙලාවකට ගොඩක් ලොකු ධාරාවක් ගන්න අවස්තාවල් තියනවා නං (වාහනේ ස්ටාට් කරන සිටුවේශන් එක මේ වගේ, ඒක නිසා තමයි වාහනේකට බැටරිය දැම්මම අවුරුදු 5-6 අවුලක් නැතිව තියෙන්නත් ඒ බැටරිම සෝල වලට යූස් කරාම අවුරුද්දෙන් කෙලවෙන්නෙත්)
    හැබැයි Li-ion/LFP වගේ තියනවා නං කිසි අවුලක් නැහැ
    Thank you very bro detailed explaining ekata, electicity thawa awl wenawa wage nam thawa panel 6k wage dala, hybrid inverter yanna inne. Thank you.
     
    • Like
    Reactions: NEMISIS