ඉන්ඩක්ෂන් කුකර්. උදව්වක් කරපං

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Dinapala 60,000 it now . Try from India LKR 13,000
    උට්ටො මම දැන් දස දහස් පතියෙක් නෙ... 2023 වෙද්දි කුකර් එක ලක්සෙ පන්නයි... කුකර් එකකින් ලක්සපතියෙක් වෙනවා කියන්නෙ ගැම්මක් තමයි..
    නනදසෙනට පින්
     
    • Haha
    Reactions: -333-

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Oya gana damma ta (800w) 100ah car batteries sauttu wenne nane bn? 2000w wage drain ekak ne hoda natthe?
    ඒක බැටරිය අනුව තමා නේද. manufacturer’s recommended c rate බලලා තමයි charge/discharge කරන්න ඕනෙ. 12v 100ah බැටරියක් නම් 2000w න් වැඩ කරොත් 166A කින් discharge වෙන එක බැටරියට කොහොමත් ඔරොත්තු දෙන්නැතිවෙයි.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055

    Ow mchn eka thama, mama 24 ekak thama haduwe, 100 ewa 2k, thama 800W pannala use kale na battery awl yai kiyala, solar eka set kaloth 270W*4, dawalta 1500W drain karana eka hodada kiyala thama danne natthe
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Ow mchn eka thama, mama 24 ekak thama haduwe, 100 ewa 2k, thama 800W pannala use kale na battery awl yai kiyala, solar eka set kaloth 270W*4, dawalta 1500W drain karana eka hodada kiyala thama danne natthe
    මචන්ලා මේක පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න බැරිද @NEMISIS @aruna1 @miyuru4u
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,123
    3
    118,838
    113
    Gampaha
    ගන්න හිටියට ගත්තෙ නෑ.
    අලුතින් හට්ටි මුට්ටිත් ඒවාටම ගන්න ඕනි නිසා වියදම් වැඩියි.
    ග්‍රෑම් 800ක විතර පොඩි රයිස් කුකර් එකක් ගන්න. හොඳ්දක් හදාගන්න පුලුවන් කරදරයක් නැතුව. කරන්ට් බිලත් අඩුයි.
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Watt 1000න් එහා තියෙන්නේ. Solar වලට වැඩි නැද්ද?
    W gaana balala ganna.. 2000w ekak gatthoth solar panel eken uparima support karanne 1500w ta nam ithuru 500w ganne solar battery pack eken. poddak hariyata hoyala balala ganna machan. hariyatama danne na mama explain karanna.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Ow mchn eka thama, mama 24 ekak thama haduwe, 100 ewa 2k, thama 800W pannala use kale na battery awl yai kiyala, solar eka set kaloth 270W*4, dawalta 1500W drain karana eka hodada kiyala thama danne natthe
    මේක 100ah amaron quanta battery datasheet එකක තිබ්බෙ. පේන විදියට 2000w පුලුවන් වගේ. හැබැයි එක දිගට 2000w ගන්න පුලුවන් capacity එක සෑහෙන්න අඩුයි. කොයි එකටත් එක්ස්පර්ට්ලගෙන් අහල බලන්න

    1654694953197.png
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    2200W ගන්න

    ada mata gas bottle ekak set una, ponnaya 12k illuwa. litro. :-( meeta wada electricity use karana option ekak ganna one
    මට සෙට් කරල දියංකො ගෑස් ඵකක් ඔය ගාණට
    ------ Post added on Jun 8, 2022 at 7:40 PM
     
    • Sad
    Reactions: krizta

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    මේක 100ah amaron quanta battery datasheet එකක තිබ්බෙ. පේන විදියට 2000w පුලුවන් වගේ. හැබැයි එක දිගට 2000w ගන්න පුලුවන් capacity එක සෑහෙන්න අඩුයි. කොයි එකටත් එක්ස්පර්ට්ලගෙන් අහල බලන්න

    View attachment 173801
    Thank you mchn, 1000W wage use karala balanawa :), mata Dana ganna one mppt ekakin solar power ekata priority deela, madi tika witharak battery eken ganna puluwan widihata hadanna puluwanda kiyala, man hitanne hybrid inverter wala witharai ehema puluwan ati..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Thank you mchn, 1000W wage use karala balanawa :), mata Dana ganna one mppt ekakin solar power ekata priority deela, madi tika witharak battery eken ganna puluwan widihata hadanna puluwanda kiyala, man hitanne hybrid inverter wala witharai ehema puluwan ati..
    දීලා බලන්න බැටරිය රත් වෙනවද කියල. රත් වෙනවනම් වැඩේ අල්ලලා දාන්න. මම හිතන්නෙ ඔය කියන වැඩේ hybrid high pv inverters වල කරන්න පුලුවන්.

    1654698288498.jpeg
     
    • Love
    • Like
    Reactions: NRTG and chanzKolla

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    දීලා බලන්න බැටරිය රත් වෙනවද කියල. රත් වෙනවනම් වැඩේ අල්ලලා දාන්න. මම හිතන්නෙ ඔය කියන වැඩේ hybrid high pv inverters වල කරන්න පුලුවන්.

    View attachment 173806
    Elakiri mchn, ehema karala balanawa, passe hybrid ekakata yanawa thawa panel tikak hoyan :yes:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,878
    15,272
    113
    Philips ekak gaththa. Mama gaththe 37K wage wune. 2 yrs warranty. Ammalata UI eka purudu karana eka thamai gema. Supiri baande eka.

    Induction cookers walata hoda cookware set ekak ganna thenak daapanko.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,407
    19,575
    113
    Colombo
    Ow mchn eka thama, mama 24 ekak thama haduwe, 100 ewa 2k, thama 800W pannala use kale na battery awl yai kiyala, solar eka set kaloth 270W*4, dawalta 1500W drain karana eka hodada kiyala thama danne natthe

    මචන්ලා මේක පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න බැරිද @NEMISIS @aruna1 @miyuru4u

    ලෙඩ් ඇසිඩ් වලින් ලොකු කරන්ට් එකක් එක දිගට අදින එක ලයිෆ් ටයිම් එකට හොඳ නැහැ. 800W රේන්ජ් එකේ නම් යූස් කරන්නෙ විනාඩි 10-15ක් නං ලොකු අවුලක් නැති වෙයි
    පැනල් 4න් උපරිම ජෙනරේශන් එක තියන වෙලාවට 800w වගේ එයි එතකොට නං බැටරි වලට ලොකු ස්ට්‍රෙස් එකක් නැතිව ඉන්ඩක්ශන් කුකර් එක යූස් කරන්න පුලුවන් වෙයි

    අපි ඉන්වර්ටර් වලට ලෙඩ් ඇසිඩ් දැම්මට ඔය වගේ එක දිගට යූස් කරන වැඩ වලට ලෙඩ් ඇසිඩ් හරියන්නෙ නැහැ අඩු කරන්ට් එකක් ඇද්දත්. දවල්ට නං ප්‍රශ්නයක් නැහැ සෝලා ජෙනරේශන් එක තියනවා output priority එක USB/SUB වගේ දාල තියනවා නං බැටරියට අවුලක් නැතිවම දවල්ට කුකර් එක යූස් කරන්න පුලුවන්
    ලොකුම ගැටලුව තියෙන්නෙ රෑට ලයිට් කැපුවම එතකොට කුකර් එක යූස් නොකර උනත් ලොකු කරන්ට් එකක් බැටරියෙන් අදින්න අවශ්‍ය වෙනන් පුලුවන් අන්න ඒ වගේ වෙලාවල් වලදි කරන්න දෙයක් නැහැ ලෝන්ග් ටර්ම් බැටරියට කෙලවෙනවා

    ලෙඩ් ඇසිඩ් බැටරි නං තියෙන්නෙ අවුට්පුට් කෑපෑසිටි එක පුලුවන් තරම් අඩුවෙන් තියාගන්න තරමට බැටරියට හොඳයි. ලෙඩ් ඇසිඩ් හරියන්නෙ බොහොම පොඩි වෙලාවකට ගොඩක් ලොකු ධාරාවක් ගන්න අවස්තාවල් තියනවා නං (වාහනේ ස්ටාට් කරන සිටුවේශන් එක මේ වගේ, ඒක නිසා තමයි වාහනේකට බැටරිය දැම්මම අවුරුදු 5-6 අවුලක් නැතිව තියෙන්නත් ඒ බැටරිම සෝල වලට යූස් කරාම අවුරුද්දෙන් කෙලවෙන්නෙත්)
    හැබැයි Li-ion/LFP වගේ තියනවා නං කිසි අවුලක් නැහැ