ගන්න හොද, ලාබ ඉන්ඩක්ෂන් කුකර් ජාතිය මොඩ්ල් එක කියපංකෝ ඉක්මනට.
සේල් තියනවානම් ඒවත් දාපල්ලා.
ස්තුතියි
සේල් තියනවානම් ඒවත් දාපල්ලා.
ස්තුතියි
ගන්න හිටියට ගත්තෙ නෑ.ගන්න හොද, ලාබ ඉන්ඩක්ෂන් කුකර් ජාතිය මොඩ්ල් එක කියපංකෝ ඉක්මනට.
සේල් තියනවානම් ඒවත් දාපල්ලා.
ස්තුතියි
කතාව ඇත්ත. නමුත් සෝලා වලටත් යන්න අදහසක් තියේ.ඒ නිසා දැන්ම ගන්න බලනවා. ඉස්සරහට ගන්නම නැතිවෙන්න කලින්ගන්න හිටියට ගත්තෙ නෑ.
අලුතින් හට්ටි මුට්ටිත් ඒවාටම ගන්න ඕනි නිසා වියදම් වැඩියි.
කරන්ට් ගොඩක් යනවාදinfrared cooker ekak ganna. clay pot / glass pot ekak hari thiyanna puluwan.
Watt 1000න් එහා තියෙන්නේ. Solar වලට වැඩි නැද්ද?කතාව ඇත්ත. නමුත් සෝලා වලටත් යන්න අදහසක් තියේ.ඒ නිසා දැන්ම ගන්න බලනවා. ඉස්සරහට ගන්නම නැතිවෙන්න කලින්
සෝලා ගහපු උන් කියනවා බං පුලුවන් කියලා. තව හොයන්න ඕනා.Watt 1000න් එහා තියෙන්නේ. Solar වලට වැඩි නැද්ද?
කරන්ට් ගොඩක් යනවාද
13A kohomath gewal walata normally enawa neda? ara kotu plug eka.ජනවාරි මාසෙ පිලිප් එකක් ගත්තා, 18000ට තිබ්බෙ, මම ගත්තෙ 36600ට, දැන් 45000ස් ගානක්ලු,, අවුරුදු 2ක් වගකීම
කරන්ට් එක අඩුවෙන් යන්නෙ, වැදගත්ත්ම දෙ , ගින්දර නෑ, අත පය පිච්චෙන්නෙ නෑ,,,
දිනපාල එකෙන්, හට්ටි ඩරස් එකෙන් ගත්තා, ගමෙ කඩෙනුත් ගත්තා,
බාල නන්ස්ටික් නම් ( ටයිකො වගෙ) ගන්න එපා, පොතු යනවා,
අවුල පිලිප් එක කම්ප්ලෙක්ස් වැඩී, අම්මලාට තෙරෙන්නෙ නෑ, වතුර උනු කරගන්න නම් කියලා දුන්නා,
ඊගාවට ඇම්ප් 15 වයර් වලින් වයරින් කරගන්න ඔන ඉතින්.. නැත්නම් ඩෙඩ්..
ප්ලග් ඒකෙ න්වී හරකො වැඩෙ තියෙන්නෙ, වයර් එකෙ,,, පිස්සු හුටන්ල ලන්කාවෙ ඉන්නෙ,,, ප්ලග් එක 13න් දාලා ඇතුලෙ වයර් එක 5ඇම්ප් දානවා,,,, මන්ද මොන්ගල්, පවර් යනවා වැඩී එතකොට13A kohomath gewal walata normally enawa neda? ara kotu plug eka.
kotu plug dala wire karala thiyenne 13A walin. Electrician la ehemai karanne.ප්ලග් ඒකෙ න්වී හරකො වැඩෙ තියෙන්නෙ, වයර් එකෙ,,, පිස්සු හුටන්ල ලන්කාවෙ ඉන්නෙ,,, ප්ලග් එක 13න් දාලා ඇතුලෙ වයර් එක 5ඇම්ප් දානවා,,,, මන්ද මොන්ගල්, පවර් යනවා වැඩී එතකොට
Ithin gas ekak gattoth masekata keeyak da.dan bill ekata Rs 1000 add wei.
200W - 600W slow cook karanna. ( max 20 min )
Kalu miti sinhalunta gas dawas ganan polime idala hari wadi ganakata ganna eka ok. Current bila poddak wadi unoth marenna hadanawaoke radiation mokakda labbak kiyanawane.
ganna baya wela inne.