සමහර ෂෙඩ් වල පෝලිම් ටිකක් තියෙනවා. හේතුව තමයි ගිය මාසෙත් තෙල් මිල අඩු උනා, මේ මාසෙත් අඩු වෙයි කියලා කතාවක් කලින් ආපු නිසා පිරවුම්හල් හිමියෝ අවශ්‍ය අවම තොග තියාගත්තේ. ඒවා ඉවර උනා. ආයේ දැන් බවුසර් වලින් තෙල් බෙදන්න ඕනි. ඒකයි.
ගිය මාසෙත් සෑහෙන පාඩුවක් උනා සමහර ෂෙඩ් වලට. ඒ පරිප්පුව මේ මාසේ කන්න බැරි නිසා උන් ඔහොම කරේ.
ගිය මාසෙත් සෑහෙන පාඩුවක් උනා සමහර ෂෙඩ් වලට. ඒ පරිප්පුව මේ මාසේ කන්න බැරි නිසා උන් ඔහොම කරේ.