ඉන්දන පිරවුම් හල්වල පෝලිම් පටන්ගෙන නේද

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සමහර ෂෙඩ් වල පෝලිම් ටිකක් තියෙනවා. හේතුව තමයි ගිය මාසෙත් තෙල් මිල අඩු උනා, මේ මාසෙත් අඩු වෙයි කියලා කතාවක් කලින් ආපු නිසා පිරවුම්හල් හිමියෝ අවශ්‍ය අවම තොග තියාගත්තේ. ඒවා ඉවර උනා. ආයේ දැන් බවුසර් වලින් තෙල් බෙදන්න ඕනි. ඒකයි.

    ගිය මාසෙත් සෑහෙන පාඩුවක් උනා සමහර ෂෙඩ් වලට. ඒ පරිප්පුව මේ මාසේ කන්න බැරි නිසා උන් ඔහොම කරේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,002
    18,914
    113
    තමන් සපෝට් කරපු එකා දින්නේ නෑ කියලා රටට කෙලවෙනකම් බලාගෙන ඉන්න අපතයෙක් වෙන්න එපා බං. රටට කෙලවෙද්දී සපෝට් කරපු නොකරපු උන් තෝරන්නේ නෑ සේරටමයි කෙලවෙන්නේ.
    Indeed
     
    • Like
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    තමන් සපෝට් කරපු එකා දින්නේ නෑ කියලා රටට කෙලවෙනකම් බලාගෙන ඉන්න අපතයෙක් වෙන්න එපා බං. රටට කෙලවෙද්දී සපෝට් කරපු නොකරපු උන් තෝරන්නේ නෑ සේරටමයි කෙලවෙන්නේ.
    Sira katawa machan :love:
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,226
    113
    අඩෝ මේක පරන ත්‍රෙඩ් ජරාවක්නේ. බය උනා කියහංකෝ
     
    • Haha
    Reactions: chanaka