මේකනේ මචං අවුල පරිප්පු නැව order කරේ උන් උනාට බාන්න ගියාම අහක ඉන්න අපිටත් අනුන්ගෙ පරිප්පු බාන්න වෙනවනෙ. ඔන්න උන්ට විතරක් වැඩි කරානම් අවුලක් නෑ. හරිනම් එහෙමයි වෙන්න ඕන![]()
එහෙම උනොත් චන්දෙ දුන්න එකෙක්වත් හොයාගන්න බැරිවෙයි

![]()

සිරාවට දැන් ඔය ජාති ආලයෙන් ඔද වැඩිලා ඉන්න එවුන් ලොවෙත් නැති වෙයි එතකොට 
මොන පචද බන් තමුන්ගේ පක්ෂේ එක්ව මරපු එවුන්ව අල්ලගන්නේ නැතුව ගඩාපියෙක් හොයනවා![]()
වල් *ල්ලා..කියන්නේ එකක් කරන්නේ එකක් ... දැක්කනේ මුගේ පී කතාව මෙහෙ යුද අපරාද විමර්ශනය කරන්නේ නෑ කියල ඔස්ට්‍රේලියාවේදී කියපු දේ ? 

මුගේ *ම්මගේ ආස්චර්යයවල් *ල්ලා..කියන්නේ එකක් කරන්නේ එකක් ... දැක්කනේ මුගේ පී කතාව මෙහෙ යුද අපරාද විමර්ශනය කරන්නේ නෑ කියල ඔස්ට්‍රේලියාවේදී කියපු දේ ?
![]()

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දන මිල නගී.
petrol by Rs 12 per liter.
Diesel by Rs 8
Kerosene by Rs 10

මම දැක්කා සුනිමල් කෑන් එකක් උස්සගෙන කොළොන්නාවේ පෙට්රෝල් ෂෙඩ් එකකට දුවනවා...![]()

මම දැක්කා සුනිමල් කෑන් එකක් උස්සගෙන කොළොන්නාවේ පෙට්රෝල් ෂෙඩ් එකකට දුවනවා...![]()

සුනිමලාට කිව්වනම් බස්සල දෙයි.. හෙණ ගහන්න ඕන මෙච්චර ගානකින් වැඩි කරනවානම් ...![]()

තෙල් වැඩි වෙනකොට, අපිට නොදැනිම මුන් වැඩි කරන දෙයක් තමා ඔයිල්.....!! 
අව්ලක් නෑ මචෝ....ලගදීම අර ගෑස් ළිදෙන් ගෑස් ගත්ත ගමන සේරම අඩු කරනවා...!!
ලීටර් 1 ක් රු.10 ක් 15 ක් වෙන්නේ ...
එතකන් කටයි, *කයි ..වහගෙන ඉදපිය..
ආශ්චර්ය ..ලග ලගම ...

සුභ අනාගතේ පෙට්‍රල් ඩීසල් ගනන්ලු බං......!! 

මොන පචද බන් තමුන්ගේ පක්ෂේ එක්ව මරපු එවුන්ව අල්ලගන්නේ නැතුව ගඩාපියෙක් හොයනවා![]()

නඩුත් උන්ගේ බඩුත් උන්ගේ......

Bus uncle la apita aryi wage!![]()

ඈයි බස් දුවන්නේ වතුරෙන් කියලා හිතුවද....?? ඩීසල් විතරක් නෙවේ, ගිය මාසේ 2850 ට ගත්ත ඔයිල් කෑන් එක මේ මාසේ 3230 ක් වෙලා......!! 

ඈයි බස් දුවන්නේ වතුරෙන් කියලා හිතුවද....?? ඩීසල් විතරක් නෙවේ, ගිය මාසේ 2850 ට ගත්ත ඔයිල් කෑන් එක මේ මාසේ 3230 ක් වෙලා......!!
![]()