ඉන්දන මිල නගී

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේකනේ මචං අවුල පරිප්පු නැව order කරේ උන් උනාට බාන්න ගියාම අහක ඉන්න අපිටත් අනුන්ගෙ පරිප්පු බාන්න වෙනවනෙ. ඔන්න උන්ට විතරක් වැඩි කරානම් අවුලක් නෑ. හරිනම් එහෙමයි වෙන්න ඕන :lol:

    එහෙම උනොත් චන්දෙ දුන්න එකෙක්වත් හොයාගන්න බැරිවෙයි
    :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එහෙම උනොත් චන්දෙ දුන්න එකෙක්වත් හොයාගන්න බැරිවෙයි
    :lol:

    :lol::lol::lol: සිරාවට දැන් ඔය ජාති ආලයෙන් ඔද වැඩිලා ඉන්න එවුන් ලොවෙත් නැති වෙයි එතකොට :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන පචද බන් තමුන්ගේ පක්ෂේ එක්ව මරපු එවුන්ව අල්ලගන්නේ නැතුව ගඩාපියෙක් හොයනවා :rofl:

    මුගේ *ම්මගේ ආස්චර්යය :growl: වල් *ල්ලා..කියන්නේ එකක් කරන්නේ එකක් ... දැක්කනේ මුගේ පී කතාව මෙහෙ යුද අපරාද විමර්ශනය කරන්නේ නෑ කියල ඔස්ට්‍රේලියාවේදී කියපු දේ ? :growl::angry:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මුගේ *ම්මගේ ආස්චර්යය :growl: වල් *ල්ලා..කියන්නේ එකක් කරන්නේ එකක් ... දැක්කනේ මුගේ පී කතාව මෙහෙ යුද අපරාද විමර්ශනය කරන්නේ නෑ කියල ඔස්ට්‍රේලියාවේදී කියපු දේ ? :growl::angry:

    :yes::yes::yes::yes::yes:
    සිරාවට.
    මට තියන ප්‍රස්හෙන් ඔච්චර බටහිරට විරුද්ධනම් ඇයි වැඳගෙන පුදාගෙන බඩගාගෙන යන්නේ
    නොයා හිටියනම් ඉවරනේ
    අනෙක මෙහෙ දාන සද්ද එහෙට ගිහාම නැහැනේ
    එතකොට කොටි විතරයි නෝටි. සුද්දෝ සුපිරි .
    මෙහෙදී උන් කරන අවලන් වැඩවලට විරුධ්ධවෙන අපි
    බටහිර අධිරාජ්‍යවාදී ගැත්තෝ ., කොටි බලල අත්
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දන මිල නගී.

    petrol by Rs 12 per liter.

    Diesel by Rs 8

    Kerosene by Rs 10


    හැමදාම මොකක් හරි එකක්..... :angry:

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    සුනිමලාට කිව්වනම් බස්සල දෙයි.. හෙණ ගහන්න ඕන මෙච්චර ගානකින් වැඩි කරනවානම් ... :angry:

    :lol::lol: තෙල් වැඩි වෙනකොට, අපිට නොදැනිම මුන් වැඩි කරන දෙයක් තමා ඔයිල්.....!! :growl::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අව්ලක් නෑ මචෝ....ලගදීම අර ගෑස් ළිදෙන් ගෑස් ගත්ත ගමන සේරම අඩු කරනවා...!!

    ලීටර් 1 ක් රු.10 ක් 15 ක් වෙන්නේ ...

    එතකන් කටයි, *කයි ..වහගෙන ඉදපිය..

    ආශ්චර්ය ..ලග ලගම ...:D:D:D



    :angry::angry::angry: සුභ අනාගතේ පෙට්‍රල් ඩීසල් ගනන්ලු බං......!! :angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Bus uncle la apita aryi wage!:oo::baffled:

    :frown::frown: ඈයි බස් දුවන්නේ වතුරෙන් කියලා හිතුවද....?? ඩීසල් විතරක් නෙවේ, ගිය මාසේ 2850 ට ගත්ත ඔයිල් කෑන් එක මේ මාසේ 3230 ක් වෙලා......!! :angry::angry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :frown::frown: ඈයි බස් දුවන්නේ වතුරෙන් කියලා හිතුවද....?? ඩීසල් විතරක් නෙවේ, ගිය මාසේ 2850 ට ගත්ත ඔයිල් කෑන් එක මේ මාසේ 3230 ක් වෙලා......!! :angry::angry:

    එවනම් එහෙම තමා එත් මෙහේ බස් කාරයෝ ටිකට් දෙන්නෙත් නෑ ඉතුරු රුපියල දෙන්නෙත් නෑ ඊට පස්සෙ බස් හිමියෝ අපිට අරින්න එනව ආදායම නෑ කියල!:oo: