ඉන්දන මිල නගී

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එවනම් එහෙම තමා එත් මෙහේ බස් කාරයෝ ටිකට් දෙන්නෙත් නෑ ඉතුරු රුපියල දෙන්නෙත් නෑ ඊට පස්සෙ බස් හිමියෝ අපිට අරින්න එනව ආදායම නෑ කියල!:oo:

    :lol::lol: මම හිතුවේ නුවර පැත්තේ අය (Drv and Conductr) හොදයි කියලයි..... බලන් ගියහම මෙහේ වගේමද.....?? :angry: බස් එකක් කරනවා නම්, තමන්ම කරන්න ඕනා කොන්දොස්තර වෑඩේ..... නමුත් බස් එකකට වඩා තියෙන අය මොකද කරන්නේ...... :(

    මමත් මේ දවස් වල, Drv and Condtr හොයනවා මචෝ.....!!

    Copied from my FB Status :- මම මාසයක් ඔෆිස් ගිහින් හොයන ගාන වගේ 2.5 ගුණයක්, සති තුනකින්, කෑම බීම සමගින් ගන්න එකාට, හැමදාම වැඩට එන්න බැරි හැටි......!! :angry: මට බර වාහන බලපත් ඈති රියදුරෙක් අවශයය කර ඈත..... කෙනෙක් සිටී නම් අමතන්න..... :)
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    source please

    If true
    අනේ සාදු
    මේකේ ඉන්නවා පු# දීල හරි රජ පවුල බේරගන්න ඕන කියන අදහසින් වැඩ කරන කට්ටියක්.
    තව තොපිට ලැබුනේ නැහැ තව ඉස්සරහට දෙයි
    හොයපල්ලා ගඩාපි උගේ රටේ උන්ට කරපුව මෙතන කියව කියව හිටපල්ලා

    Aniwa Defa,,,,:sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol::lol: මම හිතුවේ නුවර පැත්තේ අය (Drv and Conductr) හොදයි කියලයි..... බලන් ගියහම මෙහේ වගේමද.....?? :angry: බස් එකක් කරනවා නම්, තමන්ම කරන්න ඕනා කොන්දොස්තර වෑඩේ..... නමුත් බස් එකකට වඩා තියෙන අය මොකද කරන්නේ...... :(

    මමත් මේ දවස් වල, Drv and Condtr හොයනවා මචෝ.....!!

    Copied from my FB Status :- මම මාසයක් ඔෆිස් ගිහින් හොයන ගාන වගේ 2.5 ගුණයක්, සති තුනකින්, කෑම බීම සමගින් ගන්න එකාට, හැමදාම වැඩට එන්න බැරි හැටි......!! :angry: මට බර වාහන බලපත් ඈති රියදුරෙක් අවශයය කර ඈත..... කෙනෙක් සිටී නම් අමතන්න..... :)

    හැම තැනම කොන්දයි ඩ්‍රයිවර් මහත්තයයි වමට ගහන සීන් තමා තියෙන්නෙ...බස් අයිති කාරයො තමා හරි මිනිස්සු හොයාගන්න ඔනි නැත්තම් දවසට බර ගානක් හොරකම් කරනව ඇති!:P
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    ඔහොම යමු.......

    මෙහෙම වෙලා මදි. තව ගණන් යාවි ඉස්සරහට, එතකොටත් සුබ අනාගතයක්ම තමයි :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    Ape rata dena savarditha wenna onna menna lu ne
    eka nisa petrol wedikalata minissunta denenne ne
    thawa tika dawasakin light bilath wedikaranawa eth denenne ne
    tikak saddeta suddanta bennama rata jathiya gena katha karama apita okkoma amathakai

    :rolleyes::rolleyes::rolleyes:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    maha sakkili government ekak machan.......!!! mannam ithannaa may wage government ekek lankawe meta kalin itya kiyala........thuk wesa paramparawa.......!!! balumakko kala marenna oni okun.......!!!!
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    බාල පෙටල් වලින් හානි වුනු වාහන වලට වන්දි පියවන්න තමයි මේ විදියට මිල ගණන් වැඩි කරලා තියෙන්නේ
    අන්තිමේදි වැරදි කරපු එවුන් සැප විදිනවා.
    සාමාන්‍ය ජනතාව අනුන්ගේ පවු ගෙවනවා.
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    බාල පෙටල් වලින් හානි වුනු වාහන වලට වන්දි පියවන්න තමයි මේ විදියට මිල ගණන් වැඩි කරලා තියෙන්නේ
    අන්තිමේදි වැරදි කරපු එවුන් සැප විදිනවා.
    සාමාන්‍ය ජනතාව අනුන්ගේ පවු ගෙවනවා.

    මෙම කතාව සත්‍යද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    sunimalata ridila :lol: lewakapiya thawa rajage ewa

    2ec0jk3.png